Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
ඥානසාර හිමිගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
අද කොටස් වෙළඳපල
ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා
පුවත්
October 11, 2020
අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම...
ගම්මාන 5ක් හුදකලා කරයි
පුවත්
October 11, 2020
අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත දැනුම්දෙන තුරු...
පොලිස් ලොක්කන් පිරිසකට මාරුවීම්
පුවත්
October 11, 2020
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ...
බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි
පුවත්
October 11, 2020
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී...
ඩිලන්ත ස්පාඤ්ඤයේ දී ජයගනී
ක්‍රීඩා
October 11, 2020
ස්පාඤ්ඤයේ පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත්වූයේය.
කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි
පුවත්
October 11, 2020
ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ...
ගාල්ලේ මහ යතිවරයෙක් නික්ම යති.
පුවත්
October 11, 2020
ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීක අධිකරණ සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කෙරදේවල පුඤ්ඤරතන නා හිමියෝ අපවත්වී වදාළහ. 53 වසරක් ආයු වැළඳූ...
හදිසියේ ඔබ සොයා පැමිණිය හැකි මාරයා – විෂබීජ
විද්‍යා
October 11, 2020
විෂබීජයක් ශරීරගතවීම යන්න අද අරුමයක් නොවේ. මරණයක් සිදු වූ විට බොහෝ විට කියැවෙන්නේ ඒ මරණයට හේතුව විෂබීජයක් ශරීරගත වීම යන්නයි. මේ නිසාම බොහෝ දෙනකු...
අවුකන පුද බිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
පුවත්
October 11, 2020
ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජා භූමියේ නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ. පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා එම භූමියේ සංචාරයක නිරතවූ...
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 103 කින් ඉහළට
පුවත්
October 10, 2020
කොරෝනා ආසාදිතයන් 103 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවති දෙපාර්තමේන්තුව පැය 21.00ට නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ සියලුම දෙනා මිනුවන්ගොඩ ඇඟළුම්...
කොරෝනා තර්ජනය හමුවේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය
පුවත්
October 10, 2020
ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ දී සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම විභාගය පැවැත්වෙයි. විභාග මධ්‍යස්ථාන...
කටුනායක කම්හලක 11ට කොරෝනා
පුවත්
October 10, 2020
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙ ්පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (10) තහවුරු කරගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
1
...
1,069
1,070
1,071
...
1,074
Page 1,070 of 1,074
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
ඥානසාර හිමිගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
පුවත්
June 23, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 22, 2026
පෙරහරට ගෙනආ අලියා කුලප්පු වී ඇත්ගොව්වා සහ සහායකයා මරා දමයි
පුවත්
June 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok