spot_img
spot_img

Author: Editor Rata

ක්‍රීඩා තරඟ හා වැඩසටන් කල් දමයි

කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජාතික ක්‍රීඩා වැඩසහටහන් හා තරඟාවලි රැසක් නැවත වතාවක් අත්හිටුවීමට සිදුව තිබේ. පසුගිය මාර්තු මාසයේ කොරෝනා හිස එසවීමත් සමඟ ක්‍රීඩා වැඩසටහන්...

අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි

අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි. මෙලස මියගොස් ඇත්තේ පිග්මි...

සටන් නවත්වන ලෙස පුටින් ඉල්ලයි

නාර්ගානෝ - කරබාක් කළාපයේ සටන් නවත්වන ලෙස රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ආර්මේනියාවෙන් හා අසර්බයිජානයෙන් ඉල්ලා ඇත. පුටින් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගැටුම්...

ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්...

කොරෝනා සහ ගාල්ල

ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේතවත්...

මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි

මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි

සමාජ‍ය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි. සියලුම...

ආපනශාලාව නිසා මිනුවන්ගොඩ පොලිසිය අමාරුවේ වැටෙයි ද ?

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමඟ පොලිසියේ නිලධාරීන් 150ක් පමණ පිරිස දැඩි අවධානමකට ලක්ව ඇතැයි ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු...

විස්ස ගැන කියන්න විශේෂ හමුවක් අරලියගහ මැදුරේ දී

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (09) සවස...

කොරෝනා පාර්ලි‍මේන්තුවට රිංගයි ද ?

පාර්ලිමේන්තුවේ කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට

නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙම දැරිය සිය වැඩිමහල්...

ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව...

Recent articles

spot_img
error: Content is protected !!