Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
ඥානසාර හිමිගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
අද කොටස් වෙළඳපල
මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ
පුවත්
October 9, 2020
තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන...
මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි
පුවත්
October 9, 2020
මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ...
හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා
පුවත්
October 9, 2020
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම ශිෂ්‍යයා ආරච්චිකට්ටුවේ පදිංචිකරුවෙකි. ඔහුට...
අගරදගුරු නිවසටත් කොරෝනා රිංගයි ?
පුවත්
October 9, 2020
මන්නාරම අගරදරගුරු නිල නිවසේ පුද්ගලයන් 32කගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ අගරදගුරු නිල...
හලාවත ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ගිහින්
පුවත්
October 9, 2020
හලාවත පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු පසුගිය සැප්තැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පුද්ගලයා...
වස් පිංකම් සෞඛ්‍ය නිර්දේශ අනුව පමණයි.
ආගමික හා සංස්කෘතික
October 9, 2020
රට පුරා කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින බැවින් බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පැවැත්විය යුතු යැයි බෞද්ධ...
කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා
පුවත්
October 9, 2020
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර්...
කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට
පුවත්
October 9, 2020
කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම්...
දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා
පුවත්
October 9, 2020
ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින්...
රිජ්වේ රෝහලේ මාස 10ක දරුවකුට කොරෝනා
පුවත්
October 9, 2020
උණ රෝගයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක් වයසැති දරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී...
නිරෝධායනයේ සිටි පුද්ගලයා හදිසියේ මියයයි. සෙම් පරීක්ෂණය කරාපිටියේ දී.
පුවත්
October 9, 2020
නිවසක ස්වයං නිරෝධායනයේ සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල බොල්ගල්ල වල්ගොල්ල පදිංචි එ්.එන්.ලොකු බණ්ඩා නමැති 70 හැවිරිදි...
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇමෙරිකානු කිවිඳියකට
විදෙස්
October 9, 2020
සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ඇමරිකානු කිවිඳියක වන ලුවිස් ග්ලූක් මහත්මිය විසින් දිනාගෙන තිබේ.යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක වන 77 හැවිරිදි ග්ලූක්, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ...
1
...
1,071
1,072
1,073
1,074
Page 1,072 of 1,074
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
ඥානසාර හිමිගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි
පුවත්
June 23, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 22, 2026
පෙරහරට ගෙනආ අලියා කුලප්පු වී ඇත්ගොව්වා සහ සහායකයා මරා දමයි
පුවත්
June 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok