Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පැය 60කට පසු දැරිය බේරාගනී
පුවත්
February 10, 2024
පිලිපීනයේ දකුණු දිග නායයාමකට ලක්වූ ස්ථානයක පස් වලට යටවී සිටි තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගෙන තිබේ. අඟහරුවාදා (06) මින්දනාඕ ප්‍රදේශයේ ඩවාඕ ඩි ඕරෝ...
නිරුවතින් ළමා වාට්ටුවකට රිංගූ සැකකරු සොයා මෙහෙයුම්
පුවත්
February 10, 2024
මීරිගම මූළික රෝහලේ ළමා වාට්ටුවට පැමිණ එහි නේවාසිකව සිටි දැරියකගේ ඇඳෙහි වාඩි වී සිටි නිරුවත් පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය පවසන්නේ මෙම...
දියවැඩියා රෝගීන් අමාරුවේ. බොරුවකට රැවටෙයි ?
පුවත්
February 10, 2024
තමන් පැවසූ බව කියමින් දියවැඩියා රෝගය සම්බන්ධයෙන්වෙබ් අඩවියක අසත්‍ය ප්‍රචාරයක් යන බවත් එයට නොරැවටෙන ලෙසත් මහාචාර්ය අර්ජුන ද සිල්වා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා...
පල්ලිය කඩා දැමීමෙන් පසු ප්රචණ්ඩ ක්‍රියා ඇවිලේ
පුවත්
February 9, 2024
නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද බව පවසමින් බලධාරීන් විසින් මුස්ලිම් පල්ලියක් කඩා දැමීමෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයක ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු...
දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ලංකාවේ
පුවත්
February 9, 2024
දකුණු ආසියාවේ රටවල නිවාසවල සාමාන්‍යයෙන් විදුලි ගාස්තු ලෙස ගෙවන මුදලට වඩා 2.5 සිට 3 දක්වා ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ ගෙවන බව වෙරිටේ...
දුරකථන සහ අන්තර්ජාල අවහිර කළ පකිස්ථාන මැතිවරණය
පුවත්
February 8, 2024
පකිස්තානයේ මැතිවරණය පැවැත්වුනු අද(08) දිනයේ රටපුරා දුරකතන ජාල පහසුකම් සහ අන්තර් ජාල පහසුකම් අත්හිටවා තිබුනු බව වාර්තා වේ. මැතිවරණය පැවැත්වෙන්නේ හිටපු අගමැති, ක්‍රිකට් ක්‍රීඩක-දේශපාලකයෙකු...
වෛද්‍යවරයකු පැහැරගෙන කප්පම් ඉල්ලූ, ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
February 8, 2024
බදුල්ල ප්‍රදේශයේ පදිංචි විශේෂඥ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු පැහැරගෙන මීටියාගොඩ ප්‍රදේශයේ රඳවාගෙන මරණ තර්ජන කරමින් කප්පම් ඉල්ලූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයා ද මුදාගත්...
එක්දින තරඟාවලියෙන් දසුන් ඉවතට, නව සංචිතය මෙන්න
ක්‍රීඩා
February 8, 2024
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර නැත එම තරඟාවලිය හෙට (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
වෛද්‍යවරියකට අතවර කළැයි, වෛද්‍යවරයා අත්අඩංගුවට
පුවත්
February 8, 2024
අරණායක දිසා රෝහලේ රාජකාරී යෙදී සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළා යැයි සැකපිට එම රෝහලේ ම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ...
ජගත් ප්‍රියංකර මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි
පුවත්
February 8, 2024
සනත් නිශාන්තගේ මරණයෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා ජගත් ප්‍රියංකර අද (08) උදෑසන කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සනත් නිශාන්තගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
පුවත්
February 7, 2024
පසුගියදා මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සැක සහිත බව පවසමින් ඹහුගේ බිරිඳ විසින් අද(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන...
ඉන්දීය නිළියගේ මරණය ප්‍රයෝගයක්?
පුවත්
February 7, 2024
ඉන්දිය නිළි පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට පසුගිය සිකුරාදා (02) ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තාකර තිබුණත් දිනකට පසුව පාණ්ඩේ...
1
...
144
145
146
...
1,099
Page 145 of 1,099
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok