Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
අදත් කොටස් වෙළඳපල ඉහලට
තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෝ දෙවියන්ගේ පිහිට යදිති
පුවත්
September 21, 2022
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගත කිරීමට එරෙහිව දෙවියන්ට කන්නලව් කිරිමට එහි වෘත්තීය සමිිත නායකයෝ ඊයේ (20) දේව කන්නලව්වක් කර තිබේ. ඔවුන් මෙම කන්නලව්ව කර ඇත්තේහලාවත...
බර උස්සන්න, කාන්තාවන්ට ඉඩ දෙන්න ඇමති සිරිපාල තීරණය කරයි
පුවත්
September 21, 2022
වරාය අධිකාරියේ දොඹකර ක්රියාකරවන්නියන් ලෙස තරුණ කාන්තාවන් වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඔහු...
ත්රිපෝෂවල ඇෆලටොක්සීන් හමු වූ කතාව අතේ රෝලක්. rata.lk සොයා බැලීමෙන් තහවුරු වෙයි
පුවත්
September 21, 2022
මේ වනවිට ළදරුවන්ට සහ ගැබිනි කාන්තාවන්ට නිකුත් කර ඇති ත්රිපෝෂවල පිළිකාකාරක ඇෆලටොක්සීන් තිබේයැයි සෞඛ්ය වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ විසින් මාධ්යයට කරන ලද...
නුගේගොඩ දී කාරයක් දුම්රියේ වදී
පුවත්
September 21, 2022
අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙම කාරය ගැටී තිබේ. පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේම පදිංචි එම දෙදෙනා දානයකට සහභාගී වීමට දිඹුලාගල බලා යාම සඳහා...
ජාත්යන්තර ක්රිකට් නීති වෙනස් කරයි
ක්රීඩා
September 21, 2022
ජාත්යන්තර ක්රිකට් තරඟවල දී මෙතෙක් භාවිතා කළ නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 01 වැනි දා සිට එම...
විදේශිකයෝ රුපියල් බිලියන 10කට ආසන්න කොටස් මිල දී අරන්
පුවත්
September 20, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ 2022 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දා සිට අද (20) දින දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 9,969ක් වටිනාකමින් යුතු...
දියවැඩියාව පාලනයට නව ඖෂධයක් රුහුණ විශ්වවිද්යාලයෙන් සොයා ගනී. කෝවක්කා ශාක සාරයෙන් සාදා පේටන්ට් බලපත්රයත් අරන්
පුවත්
September 20, 2022
රුධිරයේ සීනි මට්ටම අඩුකරන නව ඖෂධයක් සොයා ගැනීමට රුහුණ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව සිටියි. කෝවක්කා පැලෑටියේ රසායනිකයන් පිළිබඳ දීර්ඝකාලයක් කරන ලද අධ්යයනයකින් පසු...
“HNB සරු ගෙවත්ත” රටට සපයන ආදර්ශය
පුවත්
September 20, 2022
හැටන් නැෂනල් බැංකුව ක්රියාත්මක කර ඇති “HNB තිරසාර පදනම” මගින් සරු ගෙවත්ත සංකල්පය ක්රියාවට නංවමින් අම්බලන්තොට නගරයේ විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කෙරිණි. අම්බලන්තොට හැටන් නැෂනල් බැංකු...
කට්ටඩියන්ගෙන් සමාජය බේරා ගන්න මනෝ වෛද්යවරු පෙරමුණ ගනිති. අලුත් වැඩක් අරඹයි
පුවත්
September 20, 2022
නොපෙනෙන බලවේග සහ විශ්ව ශක්තිය යොදා ගනිමින් ලෙඩ රෝග සුවකරන, ආශිර්වාද කරන සහ ගැටලු නිරාකරණය කරනවා යැයි කියන පුද්ගලයන්ට ප්රචාරය ලබා දීමෙන් බොහෝ මාධ්ය...
“අපිටත් ව්යාපාරිකයන්ට සේ සළකන්න” -මැදගොඩ අභයතිස්ස හිමි ඉල්ලයි. විදුලි ඒකක 1,000කට වඩා භාවිතා කරලා
පුවත්
September 20, 2022
තමන්ට විදුලි ගාස්තු ගෙවීමට හැකිවුව ද එය ගෙවන්නේ නැතැයි මැදගොඩ අභයතිස්ස හිමි කියයි. මීට පෙර රුපිය්ල 12,000ක් ලෙස පැවැති විහාරස්ථානයේ මාසික බිල්පත මේ වනවිට රුපියල්...
කොළඹ දී අදත් කෝච්චියක් පීලි පැනලා
පුවත්
September 19, 2022
මරදානේ සිට හික්කඩවු දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (19) සවස කොටුව මහලේකම් උප දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 19, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,629 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,335 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 35කින් පහළ...
1
...
423
424
425
...
1,102
Page 424 of 1,102
Recent articles
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok