spot_img
spot_img

Author: Editor Rata

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,629 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,335 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 35කින් පහළ...

යුද්ධයට කොටු වූ ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනාගේ සැබෑ කතාව කුමක් ද ?

ශ්‍රී ලාංකීය සිසුන් 07 දෙනකු රුසියා හමුදා අත්අඩංගුවේ සිටිය දී බේරාගත් බව යුක්රේන ජනාධිපතිවරයා කීව ද ඒ සම්බන්ධයෙන් රුසියාවේ සහ යුක්රේනයේ මාධ්‍යවල එකිනෙකට පරස්පර...

සර්ප විෂ එන්නත් පරීක්ෂණයට නිලධාරීන් බාධා කළා දැයි සොයයි

සර්ප විෂ එන්නත සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ සඳහා වනජවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහාය නොදුන් ‍බවට සත්‍යයක් දැයි සොයා බලන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. පර්යේෂණ සිදුකරන මහාචාර්යවරයා...

ආදි වාසීන් අතර මත් ජවාරම්කරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

දිඹුලාගල ආදිවාසී ගම්මානවල තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජවාරාමේ කොටස්කරුවන් වී ඇති බැවින් එවැනි අය සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. මනම්පිටිය පොලිසිය මෙම මෙහෙයුම...

මහ රැජින, සිය වල්ලභයා සමඟ ම රාජකීය සොහොන් ගැබට යයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහය සහ ඔහුගේ වල්ලභයා වූ පිලිප් කුමරුගේ දේහය අද (19) රාජකීය සොහොන් ගැබතුළ තැන්පත් කිරීමට නියමිතය. රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම...

රජයේ වැරදි තීරණ නිසා කන්න නැති වෙන වසරක්

ශ්‍රී ලංකා රජය ගත් වැරදි තීරණ හේතුවෙන් 2022 වර්ෂය ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය අඩුම වර්ෂය ලෙස ඉතිහාසයට එක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් හෙළි...

දැරියක පණපිටින් වැළලූ සැකකරු අල්ලයි

දැරියකට පහර දී ඇය මියගියා යැයි සිතා පතල් වළකට දමා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු අද (18) කලවානේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

වසර 70කට පසු චීටා සතුන් ඉන්දියාවේ වනෝද්‍යානවලට මුදාහරියි

ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවල නිදහසේ සැරිසැරීම සඳහා චීටා සතුන් මුදාහැරීමට ඉන්දීය වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව ඊයේ (17) අප්‍රිකා මහද්වීපයේ නැමීබියාවෙන් ගෙන ආ චීටා...

තායිවානයේ ප්‍රබල භූමිකම්පාවක්. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

තායිවානය ආසන්න මුහුදේ සුනාමි තත්වයක් ඇතිකළ හැකි තරම් ප්‍රබල රිච්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් හටගෙන තිබේ. අද (18) තායිවානයේ වේලාවෙන් දහවල් 2.44ට භූමි කම්පා හටගෙන තිබේ....

මිනිස් ඝාතනවලට උදව් කළ කතුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට

මිනිස් ඝාතනයක් සඳහා ආධාර අනුබල දෙන ලදැයි සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් අත්අඩංගුවට...

බෑණාගෙන් දියණිය බේරා ගැනීමට ගිය මාමණ්ඩිිය මරුට

සිය දියණිය සහ බෑණා අතර ඇති වූ ආරවුලකට මැදිහත් වූ පියකු බෑණාගේ පෙ‍ාරෝ පහරකින් මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස ඉඹුල්ගොඩ පදිංචි...

බද්දේගම විදුහල්පතිනියගේ පියා වෙනුවෙන් වැලපෙන්න ප්‍රාථමික ළමයි සියලු දෙනා කැඳවයි

ගාල්ලේ බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විද්‍යාලයේ විදුල්පතිනියගේ පියාගේ අවමඟුලට ප්‍රාථමික අංශයේ සිසුවියන්ට පාසල් නිල ඇඳුමින් සැරසී සිය දෙමාපියන් ද සමඟ සහභාගීවන්න යැයි එම පාසල...

Recent articles

spot_img
error: Content is protected !!