Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
Author:
Editor Rata
Breaking News
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
ජාතික පුවත්පත් දෙකක් හාල් මාෆියාව වෙනුවෙන් රටම නොමග යවයි. නොකළ පර්යේෂණයක් බොරුවට දාලා
පුවත්
September 17, 2022
රටින් ගෙන්වන ලද හාල්වල උග්ර විෂකාරක ඇති බව පවසමින් ඉරිදා (18) මව්බිම පුවත්පතේ සහ සති අග අරුණ පුවත්පත ව්යාජ ප්රවෘත්තියක් මුල් පිටුවේ ප්රධාන පුවත...
ක්රීඩකයන්ට ලැබිය යුතු ගෞරවය දේශපාලකයන් උදුරාගන්න එපා යැයි ජනපති කියයි
ක්රීඩා
September 17, 2022
ආසියානු ශූරතා දිනාගෙන ශ්රී ලංකාවට පැමිණි ක්රිකට් කණ්ඩායම හා දැල්පන්දු කණ්ඩායම පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළට ගොස් ක්රීඩිකාවන් අතර කැපී පෙනීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල...
බුද්ධ පූජාව හොරෙන් කෑවේ බඩගින්න දරාගත නොහැකි දරුවන්
පුවත්
September 17, 2022
කොළඹ ජාතික පාසලක දරුවන් දෙදෙනකු පාසලේ බුද්ධ පූජාව හොරෙන් කන බව අනාවරණය වූයේ යැයි ශ්රී ජයවර්ධනපුර අධ්යාපන කලාපයේ කලාප අධ්යක්ෂික නිර්මලා ඒකනායක කීවාය. ඇය මේ...
සේවක සේවිකාවන්ට පොලු තැබූ ආයතන දහස් ගණනකට වැඩ වරදී
පුවත්
September 17, 2022
කම්කරු නීති කඩකළ ආයතන 1,700ක් සඳහා අවසන් රතු නිවේදනය නිකුත් කර ඇති බවත් ආයතන 8,700කට එරෙහිව නිවේදන නිකුත් කර ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. එහි...
ඉන්දියාවට ශ්රී ලංකාව තුළ තවත් පහසුකම් සපයන්න සූදානමක්
පුවත්
September 16, 2022
ඉන්දියානු ආයෝජන මත ක්රියාත්මක කර මෙතෙක් ප්රමාද වී ඇති ව්යාපෘති කඩිනම් කිරීම සඳහා අවධානය යොමුකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි. ඉන්දු ලංකා ආයෝජන සඳහාවන බාධක...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
September 16, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 37,227 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,344 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 11කින් පහළ...
විශ්ව ශක්තිය ඇතයි කියමින් දැරියන් කෙළසූ කපුවා රිමාන්ඩ්
පුවත්
September 16, 2022
තමන්ට විශ්ව ශක්තියක් ඇති බව පවසමින් 12 හැවිරිදි පාසල් දැරියක අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කපුවෙකු ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට...
පාස්කු ප්රහාරය දැන දැන පියවර නොගත්තා යැයි මෛත්රීට නොතීසි
පුවත්
September 16, 2022
කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ විසින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ලබන ඔක්තෝබර් 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (16) නොතීසි නිකුත්කරන...
ජනතාවට ඇරපු නෙළුම් කුළුණ
පුවත්
September 16, 2022
මෙතෙක් කිසිම ආදායක් උත්පාදනය කිරීටම නොහැකි වූ නෙළුම් කුළුණ නැරඹීමට ජනතාවට අවස්ථාව ලබා දෙමින් රජය ඒ පිළිබඳ ආදායම් වාර්තා පිළිබඳ මාධ්යට තොරතුරු නිකුත් කර...
ගුරු හිමියන් මැරූ හැටි, පොඩි හාමුදුරුවන් පොලිසියේ දී කියලා
පුවත්
September 16, 2022
සීදූව වෑත්තෑවේ නන්දාරාම විහාරස්ථානයේය විහාරාධිපති හිමිය්න ඝාතනය කළේ දේපළ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් යැයි එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ගෝල හිමියන් පොලිසියේ දී...
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු සේවා කිහිපයක් නවතා දමයි
පුවත්
September 16, 2022
විදේශ කටයුතු අමාත්යාංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නවතා දමා ඇතැයි නවේදනයක් නිකුත් කර ඇත. විදේශ කටයුතු අමාත්යාංශය නිකුත් කළ එම...
ජල බිල් නො ගෙවූ මැති ඇමතිවරුන්ට වැඩ වරදී
පුවත්
September 16, 2022
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති සියලු මැති ඇමතිවරුන්ගේ ජල සැපයුම් මාස දෙකකින් විසන්ධි කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්ය...
1
...
425
426
427
...
1,102
Page 426 of 1,102
Recent articles
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok