Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සඳහා පරීක්ෂණ කාලය
factum
November 9, 2024
පී.කේ.බාලචන්ද්‍රන් විසිනි ලෝක පර්යායේ ඉහලම බල්ලන්ට පිටුපා තම "ජාතික අවශ්‍යතා" ඉටුකර ගත හැකි බලවතෙකු ලෙස තමන් සලකන තත්වයකට ඉන්දියාව පැමිණ ඇත. අවිවාදිතව, ඉන්දියාවට තම ප්‍රකාශය...
ඇල්පිටිය සභාවේ, සභාපති සහ උප සභාපති නම්කරයි
පුවත්
November 9, 2024
පසුගිය දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු එම සභාවේ සභාපතිවරයාගේ සහ උපප සභාපතිවරයාගේ නම් ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර...
අපේක්ෂකයන් 11ක් අත්අඩංගුවට
පුවත්
November 8, 2024
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 364 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතරින් 11 දෙනකු අපේක්ෂකයන් බවත් පොලිසිය සඳහන් කරයි. මේ බව...
ජනපතිගෙන්, ජනතාවට සහන ගොඩක්
පුවත්
November 8, 2024
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි ිකරීම තම රජයේ පළමු අයවැයෙන් ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (08) කෑගල්ලේ පැවැති ජන රැළියක දී කීවේය. අස්වැසුම නොලැබූ...
මාස 10දී, රියදුරු බලපත්‍ර 3,000ක් අවලංගු කරලා
පුවත්
November 8, 2024
වසරේ ගත වූ මාස 10ක කාලයේ දී රියදුරු බලපත්‍ර 3,249ක් අධිකරණ මගින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ...
පළාත් පාලන මැතිවරණයටත් සූදානම් වෙන්න
පුවත්
November 7, 2024
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවණය ද ඉක්මනින් පැවැත්විය යුතු බැවින් මහ මැතිවරණයෙන් පසු ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ...
ඇමරිකාව දිනූ ට්‍රම්ප් ගැන ඔබ දැනගත යුතු දේ
පුවත්
November 7, 2024
ඇමරිකානු ජනාධිපතිවරණය 2024 රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ප්‍රතිවාදියා වූ කමලා හැරිස් අභිබවා යමින් මැතිවරණ විද්‍යාල ඡන්ද 270කට වඩා ලබා ගනිමින් ජයග්‍රහණය කර...
විදුහල්පතිගේ දේශපාලන රැස්වීම, මැතිවරණ කොමිසමෙන් නවතා දමයි
පුවත්
November 6, 2024
ගාල්ල, බද්දේගම වැයිහේන විදුහලේ විදුහල්පති බන්දුසිරි රූපසිංහ විසින් තම නිවසේ සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමක් වහාම අවලංංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත.එම...
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ අමන වැඩ මෙන්න
පුවත්
November 6, 2024
(සජීව විජේවීර විසිනි) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු කණ්ඩායමකගේ තර්ජනයට ලක් වූ ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව...
මැද පෙරදිග, නූතන මාධ්‍ය සහ භූ දේශපාලනය
factum
November 5, 2024
දේශානි සමරගුණරත්න විසිනි මැද පෙරදිග සමකාලීන භූ දර්ශනය තුළ, තොරතුරු තාක්ෂණය බලය සඳහා ප්‍රබල මෙවලමක් බවට පත්ව ඇත. කලාපයේ සමාජ හා දේශපාලන භූ දර්ශන විවිධාංගීකරණය...
පාස්පෝර්ට් ගන්න හදිසිනම්, ක්‍රමය මෙන්න
පුවත්
November 5, 2024
විදෙස් ගමන් බලපත්‍රයක් හදිසිියේ ම ලබාගැනීමට අවශ්‍යනම් එම හදිසි අවශ්‍යතාව සනාථ කෙරෙන ලිපි ලේඛන ඉදිරිපත් කළහොත් කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකසා...
තිස් වසරක් වසා තිබූ පාරක් විවෘත කරයි
පුවත්
November 1, 2024
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය වසර 30කට පමණ පසු අද (01) විවෘත කෙරිණි. උතුරේ පැවැති වර්ගවාදී යුද්ධය නිසා වසා දැමුණු මෙම මාර්ගය යුද්ධය අවසන් වී වසර...
1
...
54
55
56
...
1,076
Page 55 of 1,076
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok