Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
නව බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. සම්මත කරනවානම් ජනමත විචාරණයක් අවශ්‍යයි
පුවත්
February 22, 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදුන පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ප්‍රමාණවත් නැතැයි ද එය ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට...
දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්
පුවත්
February 22, 2022
බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා...
පොතෙන් පිට කිසිවක් නොදන්නා දරු පරපුරක් බිහි වී සිටිනවා. සාහිත්‍යකරුවන් ද ඊට වගකිව යුතුයි
කලා
February 22, 2022
අද තිබෙන තරඟකාරී සමාජ පරිසරය දරුවන්ට සමබර පෞරුෂයක් ගොඩනගාගන්න ඉඩ සලසන්නේ නැත. ඔවුන්ට නිදහසේ සෙල්ලම් කිරීමට, දෙමාපියන්ගේ ආදරය ලබන්න, සතා සීපාවාට ගහ කළෙට ආදරය දක්වන්න,...
පොලිස් ගොඩනැගිල්ලෙන් ඇදවැටී පුද්ගලයකු මරුට
පුවත්
February 22, 2022
මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. තට්ටු 15කින් යුතු එම ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුවෙන් ඔහු ඇදි වැටී ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස්...
දේශපාලන බලයෙන් කොරෝනා මළ සිරුරක් ගෙදර ගෙනියයි. බිරිඳ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක්. සිරුර පුද්ගලික ඉඩමක භූමදානයට
පුවත්
February 22, 2022
කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සෞඛ්‍ය චක්‍රලේඛවලට පටහැනිව දේශපාලන බලය යොදා නිවසට ගෙන යාමේ පුවතක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වේ. කොරෝනා ආසාදිතව තිබිය...
උසස් පෙළ අවසන්නම්, වහාම කොරෝනා දෙවැනි මාත්‍රාව ගන්න. සෞඛ්‍ය අංශ කියයි
පුවත්
February 22, 2022
උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත විෂයයන් අවසන්ව ඇත්නම් ප්‍රමාද නොවී හැකි ඉක්මණින් කොරෝනා මර්ධන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ උසස් පෙළ සිසුන්...
නුග අත්තක් හිස මතට වැටී ගුරුවරයා අවසන් ගමන් යයි
පුවත්
February 22, 2022
තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව දී නුග ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යටවූ ගුරුවරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ලෝහි...
ඉන්ධන මිල තීරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ හදිසි රැස්වීමක්
පුවත්
February 22, 2022
මේ වනවිට උද්ගත වී ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වේ. ඊයේ (21) සවස අමාත්‍ය මණ්ඩලය රැස්වීමේ දී...
අධිවේගී මාර්ග ඉදිකිරීම අභියාචනාධිකරණය තාවකාලිකව නවතයි
පුවත්
February 21, 2022
තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග කොටසක් ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. මෙම...
තෙල් සංස්ථාවට ණය දෙන්න එපා යැයි මහ බැංකුවෙන් නියෝගයක්
පුවත්
February 21, 2022
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබා නොදෙන්න යැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලු බැංකුවලට නිොය්ගයක් නිකුත්කර තිබේ. ඛනිජ තෙල් නීතිගත...
මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අභාවප්‍රාප්ත වෙයි
පුවත්
February 21, 2022
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි ඊයේ (20) රාත්‍රී හදිසියේ ම අභාවප්‍රාප්ත විය. මියයනවිට 54 වැනිි වියේ...
මහ රැජිනට කොරෝනා
පුවත්
February 20, 2022
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින කොරෝනා ආසාදිත බව බකිංහැම් මාළිගාවේ ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරමක රෝග ලක්ෂණ ඇති නමුත් රැජින සැහැල්ලු රාජකාරීවල දිගටම...
1
...
634
635
636
...
1,088
Page 635 of 1,088
Recent articles
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
ගොවි විරෝධතා දේශපාලනීකරණය කරන්න එපා, රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය
පුවත්
August 11, 2026
තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 11, 2026
ඕස්ට්‍රේලියානු පොලීසිය කැළඹූ සූට්කේසයේ තිබුණේ කුමක්ද?
පුවත්
August 10, 2026
සාගර කාරියවසම් ඇප මත මුදාහරියි, විදෙස් ගමන් තහනමක් සහ ශරීර ඇප
පුවත්
August 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok