Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
“ජල සැපයුමත් බිඳ වැටෙයි.” වාසු අනතුරු අඟවයි
පුවත්
January 18, 2022
විදුලි සැපයුම අඛණ්ඩව නොලැබෙන්නේ නම් ජල සැපයුමට එය විශාල බලපෑමක් විය හැකියැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. අඹතලේ ජල පොම්පාගාරයට විදුලිය අඛණ්ඩව අවශ්‍යබවත්...
විදුලි විසන්ධිවීම් බලාපොරොත්තු වෙන්න. ඉන්ධන නැතිව බලාගාර දෙකක් නවතී
පුවත්
January 18, 2022
සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය අද (18) සිට නැවත දැනුම් දෙනතුරු නතර කර තිබෙබ්. මෙලෙස විදුලි ජනනය නතර කර ඇත්තේ ඒ සඳහා අවශ්‍ය...
හදිසියේ ම ක්ලාන්ත වූ පාසල් සිසුන් 12ක් රෝහල්ගත කරයි
පුවත්
January 18, 2022
සිසුන් 12 දෙනකු හදිසියේ ම ක්ලාන්ත වී අද (18) වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වටවල බින්ඔය දෙමළ මහ විද්‍යාලයේ විදුල්පතිනිය පවසයි. පාසලේ 5 ශ්‍රේණියේ...
IOC සමාගමත් විදුලියට පිටුපායි. තෙල් ගැනීමට විකල්ප නැතිව විදුලිය නෑ
පුවත්
January 18, 2022
විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍යවරයා විසින් ලංකා ඉන්දියානු ඔයිල් සමාගමෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අතිරේක ඉන්ධන නොමැති බැවින් විදුලිබල...
“වසංගතය නිසා වසර 05ට නියමිත වැඩවලට බාධා එල්ල වුණා” ජනපති පාර්ලිමේන්තු සැසිය විවෘතකරමින් කියයි
පුවත්
January 18, 2022
පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනය දැන්වත් නතර කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) නම වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය...
බෝලවත්ත පල්ලියේ බිම කණිද්දී අබිරහස් පෙට්ටියක් මතුවෙයි
පුවත්
January 18, 2022
හලාවත, බෝලවත්ත පරලෝකරාජේශ්වරී දෙව් මැදුරේ පැරණි දේවස්ථාන බිමේ කරන ලද කැණීමකින් සොහොන් ගැබක් මතුවි ඇතැයි ද එහි ඝනැති ද්‍රව්‍යයකින් නිර්මාණය කර ඇති පෙට්ටියක් හමුවී...
ජාතික පාසලක සිසුන්ටත්, ගුරුවරුන්ටත් කොරෝනා. රෝග ලක්ෂණ සහිත සිසුන් හරවා යවයි
පුවත්
January 18, 2022
ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් සහ ගුරුවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 10 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පවසයි. ළමුන්...
“ණය ගෙවන බව කියා ජනතාවට ඇස්බැන්දුන් කරනවා” ශ්‍රීලනිපයෙන් සැර කතාවක් එළියට එයි
පුවත්
January 18, 2022
ලෝකයේ සියලු ආර්ථිික විශේෂඥයන්ගේ උපදෙස් නොතකා බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ එම ආයෝජන සිදුකර ඇති පුද්ගලයන් රාජපක්ෂ පවුලේ සහ...
PCR කට්ටලවලින් කෝටි ගණනක් හොරා කාලා
පුවත්
January 18, 2022
කොරෝනා වසංගතය හේතුවෙන් මුල්ලේරියාවේ ඉදිකළ රසායනාගාරයේ පීසීආර් කට්ටලවලින් රුපියල් කෝටි හතරහමාරක හෙවත් ලක්ෂ 450ක වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමදේශ්...
තෙල් තොග අද සවස අවසන්. විදුලි උත්පාදනය ගැටලුවක් වෙයි
පුවත්
January 18, 2022
විදුලිබලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අද (18) සවස 5.00 පමණ වනවිට අවසන්වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ...
තෙල් රැගෙන එනබව කියූ නැව්, නොඑන ලකුණු
පුවත්
January 18, 2022
ජනවාරි අවසන් සතියේ මෙරටට ළඟාවනු ඇතැයි කියන තෙල් නැව මේ වනවිට අදාල වරායෙන් පිටවීම සඳහා සූදානමක් හෝ නැතැයි ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වාදෙයි. පොදුජන ප්‍රගතිශීලී...
දේවස්ථානයට බෝම්බය ගෙනාවේ රුපියල් 50,000ක මුදලකට
පුවත්
January 17, 2022
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් ගෙනවිත් තැබූ පුද්ගලයා එය සිදුකර ඇත්තේ රුපියල් 50,000.00ක මුදලකට බව පොලිසිය පවසයි. ඇඹිලිපිටියේ පනාමුරේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ....
1
...
652
653
654
...
1,088
Page 653 of 1,088
Recent articles
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok