Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
විවෘත කළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී කොටස
පුවත්
January 16, 2022
මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මිටර 32ක් දුරැති අධිවේගි මාර්ග කොටස ඊයේ (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කෙරිණි. එම...
සභාපතිවරු දෙදෙනකු ධූරයෙන් ඉවත්කරයි
පුවත්
January 16, 2022
බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වනපරිදි ඉවත්කිරීමට සබරගමුව ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ. එම සභාපතිවරු විසින් ඉදිරිපත් කළ...
සිරිපා වන්දනාව අතරමඟ කළු ගඟේ දිය නෑ දරුවකු ඇතුළු තිදෙනකු මරුට
පුවත්
January 16, 2022
පලාබද්දල ප්‍රදේශයේ දී කළු ගඟේ දිය නෑමට ගිය වයස අවුරුදු 12ක දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුන් සිරිපා වන්දනාවේ යන අතරතුර දියනෑමට ගොස්...
පෙට්‍රල් සංයුතිය වෙනස් කරලා. ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවෙයි. වාහනවලටත් හානි ?
පුවත්
January 16, 2022
ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල අළෙවි කරන පෙට්‍රල් සංයුතිය වෙනස් වී ඇතැයි ද ඒ හේතුවෙන් වෙනදා පෙට්‍රල් ලීටයරකින් ගිය දුර යා නොහැකියැයි ද ජනතාව චෝදනා...
ශිෂ්‍යත්ව හා උසස් පෙළ පන්ති තහනම් කරයි
පුවත්
January 15, 2022
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ජනවාරි 18 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇත. ඒ...
අනතුරකින් පසු බසයට ගිනි
පුවත්
January 15, 2022
අවිස්සාවේල්ල මානියම්ගම පාරේ ධාවනය වූූ ඇඟලුම් සේවකයන් රැගත් බසයක ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ. ඔහු පාපැදියකින් ගමන්ගත් අයෙකි. රියදුරා අනතුරින් පසු පළා ගොස් ඇති...
ඔමික්‍රොන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රභේදය බවට දැනටමත් පත්වෙලා
පුවත්
January 15, 2022
කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අහඹු ලෙස තෝරාගන්නා ලද පුද්ගලයන් 182ක පිරිසකගේ කරන ලද ජාන අනුක්‍රමිකතා පරික්ෂණවලින් ඉන් 160 දෙනකු ඔමික්‍රොන් ආසාදිත බව...
එළොව ගිහින් මෙළොව ආ, ගාල්ලේ දරුවෙක් වෛද්‍යවරුන්ගේ වික්‍රමයක් ගැන කියන කතාව
පුවත්
January 15, 2022
“මම හිතුවේ ඒක මැණිකක් කියලා. හෝදලා බැලුවම ලස්සනට නිල් පාටට දිළිසෙනවා. අනිත් යාලුවන්ට කිව්වාම එයාලා උදුරන්න වගේ මගේ පැත්තට ආවා. මම ඒක අරන් දුවගෙන...
සුනාමි රළ, ටොංගෝ රාජ්‍යයට කඩා වදී. නවසීලන්තයටත් අනතුරු ඇඟවීම්
පුවත්
January 15, 2022
මහ මුහුදේ සිදු වූ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පල්ලියක් සහ නිවාස කිහිපයක්...
පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ
පුවත්
January 15, 2022
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ...
ඕස්ට්‍රේලියාව ගිනියම් වෙයි. ආසාමන්‍ය උෂ්ණත්වයක්
පුවත්
January 15, 2022
ඕස්ට්‍රේලියා මහද්වීපයෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පසුගිය 13 වැනි දා ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.7කි....
ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යයි
පුවත්
January 15, 2022
කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත නව ආසාදිතයන් 160ක් ශ්‍රී ලංකාවෙන් හදුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි. මේ...
1
...
655
656
657
...
1,088
Page 656 of 1,088
Recent articles
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok