spot_img
spot_img

Author: Editor Rata

දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්

කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන්...

බද්දේගම හිටපු මන්ත්‍රී, ගිනි අවි සමඟ අත්අඩංගුවට. පුතා ප්‍රදේශයෙන් පලා ගිහින්

ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ රුපියල් ලක්ෂ 88ක මුදලක් සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන්...

හාල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ට නගී ?

ඉතාමත් ඉක්මණින් මෙරට හාල් කිලෝවක් රුපියල් 300.00ක් දක්වා ඉහළ යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් පවසයි. දැනටමත් වී තොග...

කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වෙයි

කොළඹ සහ අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබේ. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයේ ටයර්බයිනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි වී...

උසස් පෙළ විභාගයට අලුත් භාෂාවක් එකතු වෙයි

කොරියානු භාෂාව 2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයක් ලෙස එකතු වී ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්...

විශ්‍රාම වයස 65ට විශ්‍රාම හිමිකම වසර 10ට දීර්ඝ කරයි

2022 අයවැය විධිවිධාන අනුව රාජ්‍ය සේවයකයන් විශ්‍රාම යාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් චක්‍රලේඛය අද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජයට බිලියන රුපියල් 163ක ඉල්ලුමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි මස 05 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 90ක දී කල් පිරෙන ලෙස නිකුත්...

ගෑස් මිල ඉහල දැමීමට එරෙහිව කසකස්ථානයේ විරෝධතා; මර්දනයේදී බොහෝ පිරිසක් මරුට

කසකස්ථානයේ අගනුවර වන අල්මාටි හි කලහකාරී විරෝධතා පාලනය කිරීම සඳහා රාජ්‍ය විරෝධී කැරළිකරුවන් පිරිසක් මරා දැමීමට සිදුවූ බව එරට ආරක්ෂක අංශ පවසයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්...

ගාල්ලේ ලිට්‍රෝ නියෝජිතයා නීති විරෝධී ගාස්තු අයකරයි. පාරිභෝගිකයාට අධි මිලට ගෑස් බෙදයි

ගාල්ලේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයන් විසින් අමතර ගාස්තුවක් අයකරන බවට මේ වනවිට අනාවරණය වී තිබේ. ගාල්ල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයාගේ අළෙවි සැළක පමණක්...

ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සර්බියානු ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ. ඔහු පැය...

රට යළි වසා දැමීමට සිදුවෙයි. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඔමික්‍රෝන් ප්‍රභේදය රටපුරා පැතිරීයන මෙවන් අවස්ථාවක ජනතාව එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතිනම් ඉතාමත් භයානක තත්වයක් උදාවිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක...

යාපනයේ දී බස්වලට පහර දෙයි

යාපනය දිස්ත්‍රික්කයේ නෙල්ලිඅඩි පොලිස් බල ප්‍රදේශයේ දී ලංගම බසයකට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් තවත් බසයක රියදුරකුට සහ කොන්දොස්තරවරයකුට පහර දී ඇති බවත් පොලිසිය...

Recent articles

spot_img
error: Content is protected !!