spot_img
spot_img

Author: Editor Rata

කැබිනට් සංශෝධනය 10 වැනි දා. කෘෂිකර්මය වෙනස් වෙයි ?

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ජනපාරි 10 වැනි දා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සංශෝධනයේ දී  කෘෂිකර්ම අමාත්‍යාධූරය ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනකුම...

ගුරු විදුහල්පති වැටුප් වැඩිවෙයි. චක්‍රලේඛය මෙන්න

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා වූ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඊයේ (05) නිකුත්කරනු ලැබීය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක...

කොටස් වෙළෙඳ පොළ ඒකක 13,000 ඉක්මවමින් වාර්තා තබයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) ගනුදෙනු 86,321ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 15,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනයේ ඒකක 276කින්...

ඉන්දියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි. පාසල් වසා දමයි

ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි.‍ වයෝවෘද්ධ පුද්ගලයකු...

ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි

ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පන්ජාබ් හි...

භානුක – ඇන්ජෙලෝ සමුගන්නේ සැබෑ හේතුව ශාරීරික යෝග්‍යතාව ද ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත...

එංගලන්තයට ගොස් ආ රාජ්‍ය ඇමතිට කොරෝනා

එංගලන්තයේ පුද්ගලික සංචාරයක නිරත වී ආපසු පැමිණි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී...

සෞඛ්‍ය සේවකයෝ ලෙඩවී, උද්ඝෝෂණය කර ඉල්ලීම් 08ක් ඉල්ලති

සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය විසින් වැටුප් විෂමතා ඉවත්කිරිම ඇතුළු ඉල්ලීම් 08 පදනම් කරගනිමින් අද (05) ගාල්ල නගරයේ දී විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. ‍මේ...

සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි. 12-15 අතර ළමයින්ට සිකුරාදා සිට එන්නත් දෙයි

පාසල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශට අනුමැතිය දී ඇති බැවින් සඳුදා (10) සිට සියලු සිසුන්ට එකවර...

“නාඩගම්කාරයෝ” නාඩගමකට එහා යයි

ශ්‍රී ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය කලාව කෙරෙහි විචාරකයා සතුව ඇත්තේ ආචීර්ණ කල්පික විචාරයකිි. එයට ප්‍රධාන හේතුව ලෙසින් එම විචාරක පර්ශදය ඉදිරිපත් කරන්නේ එම නිර්මාණවල...

රාජිතට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ සමග ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයා මේ වනවිට...

ඔමික්‍රෝන් වලින් බේරෙන්න “සියනොෆාම්” එන්නතට බෑ. ශ්‍රී ලාංකිකයන් නැවත සිතිය යුතුයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් දෙකම ලබාගෙන ඇතත් ඔමික්‍රෝන් රැල්ලෙන් බේරීමට නම් බූස්ටර් එන්නත අනිවාර්ය අවශ්‍යතාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. සයිනොෆාම් එන්නත් දෙකම ලබාගැනීමෙන් අනතුරුව...

Recent articles

spot_img
error: Content is protected !!