Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
TikTok වීඩියෝව නිසා සිදුකළ ඝාතනයේ සැකකරුවන් ද බාලවසය්කරුවන්
පුවත්
January 5, 2022
TikTok වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක දී පාසල් සිසුවකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 06 දෙනෙක් අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. තියුණු ආයුධයකින්...
පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට
පුවත්
January 5, 2022
පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වූ සොමනි ජයන්ති නමැති අයෙකි. ඇය මියයනවිට...
සතොස වතුර විකුණයි. බෝතලයත් ආපසු ගනී
පුවත්
January 5, 2022
“සතොස” වෙළෙද නාමය යටතේ ජල බෝතල් අළෙවිය අද (05) සිට ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. එලෙස අළෙවිකළ පසු හිස් බෝතල් ද...
ගාල්ලේ ගෑස් පෝළිම් අදත්
පුවත්
January 5, 2022
ගාල්ලේ තවදුරටත් දිගු ගෑස් පෝළිම් දක්නට ලැබෙයි. ලිට්‍රෝ සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයා විසින් ගාල්ල නගරයේ පිහිටි සිය අළෙවි සැළෙන් දිනකට ගෑස් ටැංකි සුළු ප්‍රමාණයක් නිකුත් කිරීම...
නව ජීවී විශේෂ සොයා ගැනීම සමරති
පුවත්
January 5, 2022
2021 වර්ෂෙය් දී කැලිෆෝනියා විද්‍යා ඇකඩමිය විසින් අලුතෙන් සොයාගන්නා ලද ජීවී විශේෂ අතර ඉතාමත් අලංකාර සතුන් රැසක් සිටින බව ඡායාරූප මගින් හෙළිකර තිබේ. 2021...
විදුලි කප්පාදුවක් ළඟ ළඟ ම එයි ?
පුවත්
January 4, 2022
ඩීසල් මිල දී ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඉදිරි දිනවල දී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්...
ගුරු-විදුහල්පති වැටුප් පරිවර්ථක ජනවාරි මාසේය දී ම
පුවත්
January 4, 2022
ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත්කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා කීවේය. අද (04)...
කටුනායකට තවත් ජෙට් යානා දෙකක් ඇවිත්. පැමිණි අය රහසක්
පුවත්
January 4, 2022
සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් නවතා ඇති අතර ඒ පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් මාධ්‍යයට කිසිවක් පවසන්නේ නැත. එම...
සෞඛ්‍ය සේවාව අනතුරේ, ඔම්ක්‍රොන් අලුත් කොරෝනා රැල්ලක් හදයි
පුවත්
January 4, 2022
ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදන රැල්ලක් අතිවීමේ බරපතල අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් කොරෝනා...
කොටස් වෙළෙඳ පොළ ඉක්මණින්ම ඒකක 13,000 ඉක්මවන ලකුණු
පුවත්
January 4, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 77,277ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,413ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට, යහපාලනේ කරන්න ගිය දේ ගම්මම්පිල කරයි. ටැංකි ගත්තා ද? විකුණුවා ද?
පුවත්
January 4, 2022
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව උදය ගම්මම්පිල අමාත්‍යවරයා කීවේය. ඒ අනුව ඉදිරි...
දුමින්ද නාගමුව අත්අඩංගුවට ගත් හේතුව පොලිසිය කියයි
පුවත්
January 4, 2022
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විවෘත වරෙන්තුවකට අනුව අද (04) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. කඩුවෙළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු බොරැල්ල ප්‍රදේශයේ දී...
1
...
667
668
669
...
1,088
Page 668 of 1,088
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok