Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
අද කොටස් වෙළඳපල ඉහලට
එන්නත් ගත් සියලු ශ්‍රී ලාංකිකයන්ට යළි Pfizer දීමේ සූදානමක්
පුවත්
October 9, 2021
කොරෝනා මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කරගත් මෙරට වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා සඳහා බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කළ බව ඖෂධ...
පිහිනුම් තටාකයක ගිලී කුඩා දැරියක් මරුට
පුවත්
October 9, 2021
පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ පිහිනීමට ගිය 06 හැවිරිදි දැරියක දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රඹුක්වැල්ල, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පවුලක දැරියකි....
ගැබිණියන් 10% කොරෝනා අවධානමක. සෑදී සුවවූ අයටත් පසු රෝග තත්වය ඇතිවනවා
පුවත්
October 9, 2021
මෙරට ගැබිණි මව්වරුන්ගෙන් 10%ක් පමණ තවමත් කොරෝනා මර්ධන එන්නත් ලබානෙ නැතැයි ද ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ජීවිත අවධානමක් ඇතැයි ද ප්‍රසව හා නාරි වෛද්‍ය...
සමාජ මාධ්‍ය බිඳවැටෙද්දී අසභ්‍ය දර්ශන බැලීම කිහිප ගුණයකින් වැඩිවෙලා
පුවත්
October 9, 2021
Facebook සමාගමට අයත් Facebook, WhatsApp, Instergram සමාජ මාධ්‍ය පසුගිය (04) වැනි දා බිඳ වැටී තිබූ පැය 06ක පමණ කාලයේ දී අසභ්‍ය වීඩියෝ දර්ශන සහිත...
පරිගණක පද්ධතිය බිඳවැටී බස්නාහිර ආදායම් බලපත්‍ර දීමේ ගැටලුවක් මතුවෙයි
පුවත්
October 9, 2021
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සඳුදා (12) සිට 31 දක්වා කාලයේ දී...
ගුරු අරගලයට දින 90යි. විසඳුම් නැත්නම් සේවයට එන්නේ නැතැයි ගරු-විදුහල්පතිවරු කියති
පුවත්
October 9, 2021
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට රජය විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති...
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 සීමාවට ක්‍රමයෙන් ළඟාවෙයි
පුවත්
October 8, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 28,519ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,046ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...
රාවණා – 1 ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව අභ්‍යාවකාශයේ දී විනාශ වෙයි
පුවත්
October 8, 2021
ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු විසින් නිපදවා අභ්‍යාවකාශයට යැවූ රාවණා - 1 චන්ද්‍රිකාව විනාශ වී ඇත. පර්යේෂකයන් පවසන්නේ සන්නිවේදන චන්ද්‍රිකාවක් වූ මෙය විනාශ වූයේ එය සැළසුම්...
ඇෆ්ගනිස්ථානයේ පල්ලියක පිපිරීමකින් 50ක් මරුට
පුවත්
October 8, 2021
ඇෆ්ගනිස්ථානයේ කුන්දූස් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියකට සිකුරාදා යාඤ්ඤාව අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරකින් 50 දෙනකු මියගොස් තවත් 80 ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි...
සහකාර පොලිස් අධිකාරීවරු 225ක් පත්කරති
පුවත්
October 8, 2021
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම සඳහා සුදුසුකම් සපුරා සිටි...
ගාල්ලේ ඉඩමකට රිංගූ මැර පිරිසක් නිවැසියන් පැහැරගෙන නිවස ඩෝසර් කරලා
පුවත්
October 8, 2021
ගාල්ල දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බෙදුම් නඩු තුනකට අදාල ඉඩමකට බලෙන් ඇතුළු වූ පිරිසක් එහි නිවැසියන් පැහැරගෙන ගොස් ඩෝසරයක් යොදා නිවසක් බිමට සමතලා...
GMOA පාදෙණියගේ බලය බිඳෙයි. අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට අධිකරණය නියෝග කරයි
පුවත්
October 8, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින්, එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරීම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර...
1
...
716
717
718
...
1,089
Page 717 of 1,089
Recent articles
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok