Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
අගමැති මහින්ද ඉතාලිය බලා පිටත්ව යයි
පුවත්
September 10, 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (10) අලුයම ඉතාලිය බලා පිටත්ව ගියේය. ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශයන කිරීම සඳහා ඔහු ඉතාලියට ගිය බව...
මහබැංකුවේ නව කොන්දේසි ආනයනයට බලපාන හැටි. භාණ්ඩ හිගයක් ඇතිවෙයි ද ?
පුවත්
September 9, 2021
විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාව රැක ගැනීමේ අරමුණින් අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ ආනයනය කිරීමේ දී ආනයනයට වැයවන මුදල හා සමාන මුදලක් (100%)...
බනිස් කෑල්ලක්, ගාල්ලේ කොරෝනා ආසාදිතයකුට මරු කැඳවයි
පුවත්
September 9, 2021
දින කිහිපයක් ම ඝන ද්‍රව්‍ය කිසිවක් ආහාරයට නොගත් පුද්ගලයකු බනිස් කැබැල්ලක් උගුරේ හිරවී මියගොස් ඇති බවත් ඔහු කොරෝනා ආසාදිතයකු බවත් හබරාදුව හදිසි මරණ පරීක්ෂක...
ගාල්ලේ ගැබිණියකගේ බිළිඳා උපතේදී මියයයි. මවට කොරෝනා
පුවත්
September 9, 2021
කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක විසින් බිහිකළ බිළිඳකු උපදින විටම මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
ඖෂධ දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධියේ CID ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් සැකකරුට ඇප ලබාදෙයි
පුවත්
September 9, 2021
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කළ එපින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරීන්ද්‍ර කල්පගේ ඇප මත...
ඇමෙරිකාවේ ව්‍යාපාර මිල දී ගනිමින් එක්ස්පෝ ලංකා සමාගම පෙරැළියක් කරයි
පුවත්
September 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 36,008ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,793ක් ලෙස සටහන් විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...
කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි
පුවත්
September 9, 2021
කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ...
එන්නත් නොගෙන මඟහැරීමට තැත් දැරූ කතුන් හතරක් ගාල්ලේ දී අත්අඩංගුවට
පුවත්
September 9, 2021
ගාල්ලේ එන්නත්කරණය සිදුවන ස්ථානයට පැමිණ එන්නත් ලබාගත් බවට කාඩ් පතේ සළකුණු කරගෙන එන්නත් ගැනීම මඟහැර ගිය කාන්තාවන් සිව් දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව...
“විදුහල්පතිට දුන්නේ අල්ලස් නෙවෙයි. උළුඅහු පැන්නා” බණ්ඩාරවෙල මැදි විදුහලේ ආදි සිසුවෝ කරුණු දක්වති.
පුවත්
September 9, 2021
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වස්දොස් දුරුකිරීමට ශාන්තිකර්මයක් නොපැවැත්වූ බවත් එහි පැවැතියේ උළුඅහු පැනීමේ කාර්යයක් පමණක් බවත් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පවසයි. ඔවුන් මේ...
ගාල්ලෙන් හමුවූ හිස නැති මළ සිරුරේ විස්තර හෙළි වෙයි
පුවත්
September 9, 2021
ගාල්ල නගරය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ගොඩගත් හිස නැති මළ සිරුර මිනී මරුමක් නොව දියගිලීමෙන් සිදුවූ මරණයක් විය හැකියැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...
ආණ්ඩුව විවේචනය කිරීමට, දේශපාලනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බව මැතිවරණ කොමිසම පොලිසියට සිහිපත් කරයි
පුවත්
September 8, 2021
දේශපාලන පක්ෂයකට තම දේශපාලන කටයතුු සාමකාමීළු හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙසත් ආණ්ඩුව විවේචනය කිරීමට...
සමගි ජන බලවේගයට සහය දුන් එජාප මන්ත්‍රීන් ඉවත්කිරීමට එරෙහිව වාරණයක්
පුවත්
September 8, 2021
ඉමදුව ප්‍රාදේශීය සභාවේ සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට සහය පළකිරීම හේතුවෙන් ඔවුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්කර ඇතැයි...
1
...
735
736
737
...
1,089
Page 736 of 1,089
Recent articles
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
පුවත්
August 16, 2026
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
පුවත්
August 16, 2026
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok