Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
මහනුවරදී සැකකටයුතු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට
2027 මාර්තුවේ IMF ගිවිසුම අවසන්, රටට ඩොලර් බිලියන 15ක සංචිතයක් අවශ්‍යයි – රනිල්
22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක්
හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි
පුවත්
August 17, 2021
නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...
යෝජිත බදු සංශෝධන පනතෙන් කොටස් වෙළෙඳ පොළට නව ජවයක් ?
පුවත්
August 17, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය...
දේවතා එළි ඔබට ඡායාරූපයට ගත හැකි ද ?
පුවත්
August 17, 2021
කැමරාවල සටහන්වන දේවතා එලි පිළිබඳ විටින් විට අසන්නට ලැබේ. පොහොය දිනවල දී ගමේ පන්සලේත්, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගාව සේරුවාවිල වැනි ස්ථානවල දී...
එක් රෝගියයි. නවසීලන්තය lockdown
පුවත්
August 17, 2021
ඩෙල්ටා ප්‍රභේදය යැයි සැක කරන රෝගියෙකු හමුවීමෙන් පසු නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් හදිසි අගුලු දැමීමේ ක්‍රියාමාර්ගයක් අද (17) සිට නිවේදනය කර තිබේ. සමස්ත රටම...
“ඔබත් මරණයේ ගොදුරක් විය හැකියි” සත්‍ය තත්වය දැක්වෙන විශේෂඥ වර්තාව මෙන්න
පුවත්
August 17, 2021
ශ්රී ලංකාවට ඉතා ඉක්මණින් බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බව ඉහළ පෙළේ ජාතික විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත...
ඩෙල්ටා ප්‍රභේදය මෙරට දී විකෘති තුනක් හදලා. කොරෝනා සීඝ්‍ර පැතිරීමට එයත් හේතුවක් ?
පුවත්
August 17, 2021
ශ්රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (17)...
ඩෙල්ටා හමුවේ එන්නත් සාර්ථක වෙයි ද ? එන්නත් ගැන දැනගන්න කියවන්න. දෙවියන් නොදත් විද්‍යාව
පුවත්
August 17, 2021
ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රෝහල් ඇඳන් පිරී ගොස් ඇත. ශ්වසන අපහසුතා ඇති රෝගින් වැඩි වශයේන වාර්තාවීම හේතුවෙන් ඔවුන්ට වෛද්‍ය ආධාර සැපයීම ද අසීරු...
දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද
පුවත්
August 17, 2021
දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...
“ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කරන්න” යැයි හිටපු කතානායක ඉල්ලයි
පුවත්
August 17, 2021
දැනට රටේ පවතින වසංත තත්වය හේතුවෙන් ජාතික ආපදා තත්වයක් වහාම ප්‍රකාශයට පත්කරන ලෙසත් සියලු දේශපාලන පක්ෂ, සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික...
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථා විරෝධීයි
පුවත්
August 17, 2021
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) පාර්ලිමේන්තුවේ දී...
නාමල් රාජපක්ෂගේ නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කරයි
පුවත්
August 17, 2021
සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂට අයත් විෂයයන් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ඊයේ (16) නිකුත් කර තිබේ. ඒ අනුව...
ජනපති ගෝඨාභය සහ හිටපු අගමැති රනිල් අතර විශේෂ හමුවක් අද සවස
පුවත්
August 17, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. කොරෝනා...
1
...
762
763
764
...
1,090
Page 763 of 1,090
Recent articles
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
පුවත්
August 19, 2026
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
පුවත්
August 19, 2026
මහනුවරදී සැකකටයුතු පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට
පුවත්
August 19, 2026
2027 මාර්තුවේ IMF ගිවිසුම අවසන්, රටට ඩොලර් බිලියන 15ක සංචිතයක් අවශ්‍යයි – රනිල්
පුවත්
August 18, 2026
22 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 6ක්
පුවත්
August 18, 2026
ජෝන් කීල්ස් සමාගම කොටස් වෙළඳපල වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok