Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමිකම්පා මාලාවක්. සුනාමියක පෙරනිමිති ද ?
පුවත්
August 3, 2021
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා සහ යූරෝ ආසියා භූ තැටි මායිමේ ස්ථාන දෙකක අද (03) උදෑසන සිට භූමිකම්පා මාලාවක් ආරම්භ වී ඇත. මෙය...
ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටුකළ නොහැකියි
පුවත්
August 3, 2021
ගුරු හා විදුහල්පතිවරුනගේ වැටුප් විෂමතා ඉවත්කළ යුතු යැයි පිළිිගන්නා නමුත් එය මොහොතේ කළ හැකි කාර්යයක් නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රියේ පැවැති...
ගුරු විරෝධය ගැන බොරු ප්‍රචාරය කළ පිරිසක් ගැන CID වෙත පැමිණිල්ලක්
පුවත්
August 3, 2021
ව්‍යාජ ලියවිල්ලක් සකස්කර ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන තොරතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) පැමිණිල්ලක්...
“මගේ මරණයට හේතුව” රිෂාඩ්ගේ නිවසේ බිත්තියක තිබූ සටහනක් ගැන පරීක්ෂණ
පුවත්
August 3, 2021
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටිය දී පිළිස්සී මියගිය දැරිය නැවතී සිටි කාමරයේ බිත්තියේ තබා තිබූ සටහනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි...
රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට ලෙඩ නිවාඩු
පුවත්
August 3, 2021
සියලුම රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලඅ ද (03) සහ හෙට (04) අසනීප නිවාාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ...
ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්
පුවත්
August 2, 2021
Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...
බද්දේගම මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය සේවකයකුට මරණ තර්ජන කරලා
පුවත්
August 2, 2021
සමාජ මාධ්‍ය ජාලාවක පළකිරීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ සිද්ධියකට උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු තමන්ට මරණ තර්ජන කළ බව පවසමින් කීඹිය පදිංචිකරුවකු පෝද්දල...
එන්නත්කරණය WHO ඇගයීමට ලක්වෙද්දී කොටස් වෙළඳ පොළ වර්ධනය වෙයි
පුවත්
August 2, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4095ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 27.5 කින් ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු...
ගුවන් හමුදා මූලස්ථානයට ඕමානයත්, බේරේ වැව අසළට කටාර් සමාගමක් කැමැත්තෙන්
පුවත්
August 2, 2021
කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු ඉඩම් කිහිපයක් සඳහා ඕමාන රාජ්‍යයේ සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. නාගරික සංවර්ධන අධිකාරිය සතු...
“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය
පුවත්
August 2, 2021
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...
නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා
පුවත්
August 2, 2021
කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ. මේ වනවිට...
බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්
පුවත්
August 2, 2021
බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය පසුගිය 30 වැනි දා බද්දේගම ප්‍රාදේශීය...
1
...
781
782
783
...
1,090
Page 782 of 1,090
Recent articles
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 19, 2026
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
පුවත්
August 19, 2026
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
පුවත්
August 19, 2026
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
පුවත්
August 19, 2026
ඉන්දියාවේ නිරූපිකා ට්විෂාගේ මරණය සම්බන්ධයෙන් සැමියාට සහ නැන්දම්මාට චෝදනා
පුවත්
August 19, 2026
ටැක්සි මගීන්ට පොලිසියෙන් ආරක්ෂක උපදෙස්
පුවත්
August 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok