spot_img
spot_img

පුවත්

ගාල්ලේ එක ගමකින් අද (19) උදේ ආසාදිතයන් 41ක් හමුවෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්දූවෙන් අද (19) උදෑසන තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. තුන්දූව යනු...

නයිජීරියාවෙන් අකුරණට එවූ පාර්සලයක මත් කොළ වර්ගයක්

මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කරන වියළි කොළ වර්ගයක් නයිජීරියාවේ සිට මහනුවර අකුරණ පදිංචි පුද්ගලයකුට ගුවනින් එවා තිබිය දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙය...

ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ දැනගන්න

කොරෝනා ආසාදිතයන් 662ක් ඊයේ (18) දිනයේ මෙරටින් වාර්තා වී තිබිණි. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්න් ද කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 259ක් වන අතර ඔවුන්...

ගාල්ලේ පුද්ගලික රෝහලකට ආ මවටත් දරුවාටත් කොරෝනා

ගාල්ල නගරයේ වක්වැල්ල පාරේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ඊයේ (18) රාත්‍රී පැමිණි මවක් සහ දරුවකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ...

කරාපිටිය හා මහමෝදර හිටපු අධ්‍යක්ෂ සමුගනී

කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ මහමෝදර රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස සිටි පරිපාලන විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සේනාධීර අභාවප්‍රාප්ත වූවාය. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද...

කාලි අම්මාගේ “ධම්මික පැණිය” බෙදීම නවතී. පොලිසියෙන් 05 දෙනෙක් අත්අඩංගුවට (වීඩියෝ ඇත)

තමන් කාලි අම්මායැයි කියමින් අටමස්ථාන විහාරාධිපති හිමියන්ට තර්ජනාත්මකව කතා කළ පුද්ගලයකු කෑගල්ල ප්‍රදේශයේ බෙදාහරිමින් සිටි පැණිය සාමාන්‍ය ජනතාවට ලබාදීම නවතා ඇත. මේ පැණිය ලබාගැනීමට අද...

එරික් සොල්හයිම් කොටියාගේ සතුට දකී

එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට අමතක නොවන චරිතයක්. කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා සඳහා වෙහෙසුණු ඔහු තම ට්විටර් ගිනුමේ අපූරු දර්ශනයක්...

මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 05 දෙනකු පිළිබඳ තොරතුරු අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා...

වැලිගම සංචරණ සීමා ලිහිල් කරයි

කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් වැලිගම නගරයේ පනවා ඇති සංචරණ සීමා අද (18) රාත්‍රී සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. වැලිගම සෞඛ්‍ය වෛද්‍ය...

ගාල්ල දැඩි අවදානමක. සක්‍රීය පොකුරු තුනක් හඳුනාගනී

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවත් සක්‍රීය කොරෝනා පොකුරු තුනක් මේ වනවිට දක්නට ලැබෙන බවත් සෞඛ්‍ය අංශවල අභ්‍යන්තරව හුවමරුවන ලේඛනයක දැක්වෙයි. එම ලේඛනය...

අපේක්ෂා රෝහලේ ආසාදිතයන් 33ක් හමුවෙලා. සියල්ල පිටතින් පැමිණි අය

මහරගම අපේක්ෂා රෝහලෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හමුවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානයක පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම...

පොළොන්නරුව රාජකීය සිසුන් දෙදෙනකුට කොරෝනා

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔවුන් ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට කටයුතු කර ඇත. මේ...

Recent articles

error: Content is protected !!