Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සිසුවෝ පාසල් එති. ගුරුවරු නොඑති
පුවත්
December 7, 2020
ඇල්පිටිය අධ්‍යාපනය කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ අද (07) සිසුන් 59ක් පැමිණ සිටිය ද විදුහල්පතිවරයා හැරුණු විට පැමිණ සිටියේ ක්‍රීඩා ගුරුවරයා පමණි. මේ සම්බන්ධයෙන් සොයා...
බොනවිස්ටා විදුහලේ සිසුන් පැමිණ නෑ
පුවත්
December 7, 2020
ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ සිසු සිසුවියන් කිසිවකු අද (07) විදුහලට පැමිණ නැත. මෙම විදුහලේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන්...
ගාල්ලෙන් තවත් ආසාදිතයන් 04ක් අද(07) හමුවෙයි
පුවත්
December 7, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගයතය පැතිරයාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් ඊයේ (07) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් දැනට ලැබී ඇති වාර්තා අනුව ආසාදිතයන් 04...
මහර බන්ධනාගාරයේ මියගිය අයට සිදුවන දේ
පුවත්
December 7, 2020
මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවූවන්ගේ හඳුනාගත් මෘත ශරිර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වුව ද එම මෘත ශරිරවල අවසන්...
G.C.E.(O/L) dates confirmed
පුවත්
December 7, 2020
The Ministry of Education has announced that the 2020 GCE Ordinary Level Examination will be held from March 1 to 11.
කොරෝනා නීති කඩන්න රජයේ වෛද්‍යවරු හේතු සොයති. ප්‍රශ්නගත වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක්
පුවත්
December 7, 2020
කොරෝනා ආසාදිත රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමේ දී ගාල්ලේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරමින් සිටින්නේ තම හිතවතුන්ට හා සාමාන්‍ය ජනතාවට ආකාර දෙකකින් වීම බරපතල ගැටලු සහගත...
ගාල්ලේ දැනට ලැබුණු පීසීආර් 250 අතර ආසාදිතයන් නෑ
පුවත්
December 7, 2020
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මකුළුව ග්‍රාම නිලධාරී වසමේ ඩිඩිගෙවත්ත සහ ජමාලියා වත්ත ප්‍රදේශයේ පදිිංචිකරුවන් 250ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ ලැබී ඇති බවත් ඒ...
සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි
පුවත්
December 7, 2020
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 01 දා සිට 11 වැනි දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මරණ සංඛ්‍යාව තව 03කින් ඉහළ යයි
පුවත්
December 6, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවට තවත් මරණ 03ක් අද (06) එකතු වූ බවත් ඒ හේතුවෙන් සමස්ථ මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස්...
ගාල්ල බොනවිස්ටා හා ධාර්මික විදුහලේ සිසුන් දෙදෙනා ඇතුළු මුළු පවුලට ම කොරෝනා
පුවත්
December 6, 2020
ගාල්ල උණවටුන බොනවිස්ටා ජාතික පාසලේ සිසුවියකට හබරාදුව ධාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇගේ බාල සොහොයුරාටත් මවට හා පියාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවයි....
ආසාදිතයන් තවත් 648කින් ඉහළට
පුවත්
December 6, 2020
කොරෝනා ආසාදිත බවට අද (06) හඳුනාගත් පිරිස 648ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතරින් ආසාදිතයන් 451 දෙනකු...
ගාල්ලේ වෛද්‍යවරයෙක් නිරෝධායන නීති කඩයි. ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයෙක්
පුවත්
December 6, 2020
ගාල්ලේ බද්දේගම පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත වූ බව වාර්තාවීමෙන් පසු ඇයගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමේ වැඩපිළිවෙල වෛද්‍යවරයකුගේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් අඩපණ වී ඇතැයි මහජන...
1
...
1,021
1,022
1,023
...
1,098
Page 1,022 of 1,098
Recent articles
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok