Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහර බන්ධනාගාරයේ නවතම තත්වය
පුවත්
November 29, 2020
මහර බන්ධනාගාරය ඇතුලත ගිනිගනිමින් තිබෙන බවත් මේ වනවිට බන්ධනාගාරය වෙත ගිනි නිවන රථ පහක් ළඟා වී ඇති බවත් ඒ අවට සිටින මාධ්‍යවේදීන් වාර්තා කරයි. ඇතුළත...
ආසාදිතයන් 496ක් අද වාර්තා වෙයි
පුවත්
November 29, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 496ක් අද (29) දින වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් පිළිබඳ වාර්තාකිරීම අද පුද්ගලයන්...
කොග්ගල ඇඟළුම් හළේ වෙනත් අයට කොරෝනා නෑ
පුවත්
November 29, 2020
කොග්ගල පොලිටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වූ බවට හඳුනාගැනීම හේතුවෙන් ඊයේ (28) එම ආයතනයේ සේවක සේවිකාවන් 38 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්සණ...
“කොළඹ තත්ත්වය ඉතා භයානයකයි” – GMOA කියයි
පුවත්
November 29, 2020
කොළඹ තත්ත්වය ඉතාමත් භයානක බවත් නොපැකිළව තීන්දු තීරණ ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ...
පලාලි මුහුදේ දිය නෑ තරුණයෙක් මරුට එක් අයෙක් අතුරුදන්
පුවත්
November 29, 2020
යාපනයේ පලාලි හා කන්කසන්තුරෙයි අතර මුහුදේ අද (29) දිය නෑමට ගිය තරුණයින් පිරිසක් අතරින් එක් අයකු දියේ ගිලි මියගොස් අනෙක් තරුණයා අතුරුදන්ව ඇතැයි පොලිසිය...
හුදකලා ප්‍රදේශවල රජයේ ආයතනත් වසා දැමිය යුතුයි
පුවත්
November 29, 2020
කොරෝනා පැතිරීමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම කොරෝනා වසංගතය පැතිරයාමට හෙතුවක් විය හැකියැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...
“වරායේ තත්ත්වය දරුණුයි. හැකිතරම් පාලනය කරනවා” – සභාපති
පුවත්
November 29, 2020
කොළඹ වරාය අවට ප්‍රදේශේය කොරෝනා වයිරසය ව්‍යප්තව ඇති බැවින් එය වරාය කටයුතුවලට ද දැඩි තර්ජනයක් වී ඇති බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා...
හදිසියේම ගිනිගත් ජීප් රථය
පුවත්
November 29, 2020
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොස්ගම හන්දිය ආසන්නයේදී අද(29) දහවල් ජීප් රථයක් හදිසියේම ගිණිගෙන මෙසේ විනාශ උනා . ඡායාරූප ස්තුතිය - Mohomad Shiyam ( Passara )...
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට
පුවත්
November 29, 2020
මහර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිදෙනකු තුවාල ලබා ඇත. අද (29) සවස ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේ දී මෙමෙ වෙඩි...
රටේ අවමන් මැද ‘අභිවාහ්‍ය’ කලාවෙන් ලෝකය දිනන ජනනි
පුවත්
November 29, 2020
ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පිනියක හා ගුරුවරියක වූ ජනනි කුරේ 99 "Sharing Crisis", performance ජාත්‍යන්තර වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ සිය කාලකෘති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව...
වනෝද්‍යානයට ඇතුළුවූ හිමිවරු ගවගාල් කඩා දමති
පුවත්
November 29, 2020
වනජීවී රාජ්‍ය ඇමතිවරයා හා වනජීවී නිලධාරීන් අතර ගැටලුකාරී තත්ත්වයකට හේතුවූ ජල ගැලුම් නිම්නයේ අනවසර ගව ගාල් කිහිපයක් කඩා ඉවත් කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක්...
ගාල්ලේ දී සෞඛ්‍ය නීති කැඩූ 62ක් අත්අඩංගුවට
පුවත්
November 29, 2020
මුඛ ආවරණ නොමැතිව සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ගාල්ල නගරයේ සැරි සැරූ පුද්ගලයන් 62ක් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. කොරෝනා වසංගත...
1
...
1,033
1,034
1,035
...
1,098
Page 1,034 of 1,098
Recent articles
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි
පුවත්
June 26, 2026
සූර්ය පැනල පද්ධති දින 3කට ක්‍රියාවිරහිත කරන්නැයි බලශක්ති නියෝජ්‍ය ඇමති ඉල්ලයි
පුවත්
June 26, 2026
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok