Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පෙත්සම ඉවතට, ලක්ෂ පහක දඩයකුත් ගෙවන්න වෙයි
පුවත්
July 15, 2024
නීතියට පටහැනි බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද(15)...
ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙලා ?
පුවත්
July 15, 2024
ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩිවෙමින් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය කළ දීප ව්‍යාප්ත ජනමත විමසුමකින් අනාවරණය වී තිබේ. එම සමීක්ෂණය පෙන්වාදෙන්නේ මාස 04කට පෙර ආණ්ඩුව...
පොහොට්ටුවට, සුදුසු අපේක්ෂකයෙක් නැතිව අමාරුවේ
පුවත්
July 14, 2024
ඉදිරි ජනාධිපතිවරණයට තරඟකිරීම සඳහා සුදුසු අපේක්ෂකයකු තම පක්ෂය සතුව නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය සඳහා...
ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්
පුවත්
July 14, 2024
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ද අපෙක්ෂකයකු වන ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට...
කතරගම රාළහාමි, තරුණියකට අතවර කරලා
පුවත්
July 12, 2024
කතරගම වන්දනාවේ පැමිණ සිටි තරුණියකට සාපරාධි බලහත්කාරය පැම සහ ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් දේවාල භුමියේ රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත් අංගුවට ගත් බව...
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ලිංගික ජාවාරම්කරුවන් අතර ශ්‍රී ලාංකිකයෙක්
පුවත්
July 12, 2024
මැලේසියාවේ ඉපෝ නගරයේදී සංක්‍රමණ බලධාරින් විසින්, ලිංගික සේවා සපයන බවට සැක කරන හෝටලයක් සහ විනෝදාස්වාද සපයන ස්ථන දෙකක් වටලා තායිලන්ත ජාතිකයින් 64දෙනකු ඇතුලු විදේශිකයන්...
මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්
පුවත්
July 12, 2024
කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අත්හිටුවා තිබේ. ගල්කිස්ස දිසා අධිකරණයේ හෙතෙම රාජකාරි කළ සමයේ සිදුකරන ලදැයි පැවසෙන අනීතික...
ජනාධිපතිවරණය එපා
පුවත්
July 12, 2024
ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(12) ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අරුණ ලක්සිරි නැමැති නීතීඥවරයෙකි. එහිදී ඔහු...
අනධ්‍යයන විධායක ශ්‍රේණිය, වර්ජනය නවතා දමයි
පුවත්
July 12, 2024
තම වැඩවර්ජනය අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් පවසයි. ඔවුන් මෙම වැඩවර්ජනය මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
පාරින්ද රණසිංහ නීතිපති ලෙස ව්‍යවස්ථා සභාව අනුමත කරයි
පුවත්
July 11, 2024
ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ. එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව...
ශ්‍රී ලාංකික කාන්තාවකගේ මරණය හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩ බස්වයි
පුවත්
July 11, 2024
ඩුබායි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ විදේශීය ගුවන් යානයක ගමන්ගත් ශ්‍රී ලාංකික කාන්තාවක හඳිසියේ රෝගාතුර වීම හේතුවෙන් පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්...
දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයට
පුවත්
July 10, 2024
උසස්වීම් ඇතුළු නොවිසඳුණු ගැටලු කිහිපයක් සම්බන්දයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් දියත් කිරීමෙන් හේතුවෙන් අද(10) දිනයේ දුම්රිය ධාවනයට දැඩි...
1
...
156
157
158
...
1,121
Page 157 of 1,121
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok