Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නොමිළේ දුන් කෘෂි උපකරණ විකුණූ අයට වැඩ වරදී
පුවත්
April 29, 2024
කෘෂි කර්මාන්තය සඳහා කෘෂි ව්‍යවසායක ගම්මාන පිහිටුවමින් තරුණයන් ඒ සඳහා පෙළඹවීමේ අරමුණෙින් රජයෙන් ලබාදුන් උපකරණ විකුණා දැමූ පුද්ගලයන්ට මින්පසු කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය...
මිනිසුන් ඝාතනය කරන හැටි බලා සිටි පොලිස් නිලධාරීන් හිරගෙට
පුවත්
April 28, 2024
කන්තලේ භාරතීපුරම් පොලිස් ස්ථානයට නිරායුධ වැසියන් 08 දෙනකු රැගෙන ආ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ දී එහි සිටි...
ගොඩවායේ නැව ගොඩ දාන්න, ඇමෙරිකාව අත දමයි
පුවත්
April 28, 2024
සජීව විජේවීර විසිනි, දියයට ඡායාරූප - රසික මුතුකුමාරණ ගොඩවාය මුහුදේ සිට ගොඩබිම දෙස බලන්නෙකුට නිල්වන් අහසත් හරිත පැපැ තුරුගොමුවත්, දුඹුරු පැහැති රෙන්ද්යක් ඇල්ලූ ආකාරයෙන් දිස්වන...
වාහන ආනයන සීමා ඉවතට
පුවත්
April 28, 2024
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන් ම ඉවත්කිරීමට රජය සැළසුම් කරමින් සිටියි. මෙම වාහන ආනයනය කිරීමේ තීරණය ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පත්කරන ලද කමිටුවේ...
අවුරුදු දා වැදුණු වෙඩිල්ලෙන්, පාසල් දැරිය මරුට
පුවත්
April 28, 2024
මින්නේරිය, ගිරිතලේ අවුරුදු සාදයකට පැමිණි පිරිසක් තැබූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 17ක පාසල් දැරියක්...
දකුණ – ලක්ෂ්මන්ට, වයඹ – නසීර්ට
පුවත්
April 28, 2024
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි 03 වැනි දා සිය රාජකාරී භාරගැනීමට නියමිතය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙතෙක් හෙබ වූ වයඹ පළාත්...
“රටේ ලොකුම ප්‍රශ්නය, ජනාධිපති ද ?” – රනිල්
පුවත්
April 28, 2024
විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න මේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය නොවේ යැයි ද ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රමවේදය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතු...
මෙරටට ගෙන්වූ ඖෂධ ගැන වගකීම භාරනොගන්නා බව නිලධාරීන් කියයි
පුවත්
April 27, 2024
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සදහා ආධාර අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ...
ඉදිරි පැය 36 දී තද වැසි
පුවත්
April 27, 2024
ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථානවල ඉදිරි පැය 36ක කාලයේ දී මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ...
ලොකු ලූනු, ඊජිප්තුවෙන්
පුවත්
April 27, 2024
ඊජිප්තුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ලූනු ගෙන්විය හැකිදැයි වෙළෙඳ වාණජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නිලින් ප්‍රනාන්දු ඊජිප්තු තානාපතිවරයාගෙන් විමසා ඇත. ඊජිප්තු තානාපති Maged Mosleh සහ අමාත්‍යවරයා...
මුහමාලෙයි බිම්බෝම්බ සොයද්දී නිල ඇඳුම් සමඟ ඇටකටු හමුවෙයි
පුවත්
April 27, 2024
මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත්කරන කණ්ඩායමකට මිනිස් ඇටසැකිලි කිහිපයක් සහ නිල ඇඳුම් කොටස් හමු වී ඇතැයි පලෙයි පොලිසිය පවසයි. බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වූ රාජ්‍ය නොවන සංවිධානයක...
තායිවානයේ භූමිකම්පාවක්
පුවත්
April 27, 2024
තායිවානයේ නුවාලියන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇත. හානිය මෙතෙක් වාර්තා වී නොමැති...
1
...
173
174
175
...
1,122
Page 174 of 1,122
Recent articles
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok