Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සූර් වෙන්න, වැඩි වෙලාවක් දෙයි
පුවත්
December 8, 2023
සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව හෙට (09) සිට සංශෝධනය කර තිබේ. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 8, 2023
කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 9,757ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,085ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 80ක් ඉහළ යාම...
“ලන්ච් ෂීට්” එපා
පුවත්
December 8, 2023
“ලන්ච් ෂීට්” තහනම් කිරීමට පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශක අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත නිර්දේශ කර තිබේ. ලන්ච් ෂීට්වල...
පුරාවිද්‍යාව සිවුරට බය වෙයි ? නීතිය සඟවයි
පුවත්
December 8, 2023
පුරාවිද්‍යා ස්මාරකවලට හානිසිදුකිරීම, එහි පෙනුව විකෘතිකිරීම, අපහාස වන ආකාරයෙන් හෝ විකෘතිවන ආකාරයෙන් ඡායාරූප ගැනීම, බුදු පිළිමවලට පිටුපස හැරවීම ආදිය දඬුවම් ලැබිය හැකි වරදක් වුව...
දෙහිවල ජිරාෆ්, මියගිය හේතුව මෙන්න
පුවත්
December 8, 2023
පාදයේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනය කළ ජිරාෆ් සත්වයකු සිහි නොළබාම මියගොස් ඇතැයිි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයස...
බල්ලන්, බළලුන් නිසා රාජකාරී මඟහරින දොස්තරලාට වැඩ වරදී ?
පුවත්
December 8, 2023
තමන්ට පැවරී ඇති නිශ්චිත රාජකාරී පසෙක තිබිය දී බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන්ට ප්‍රතිකාර කිරීමට රාකාරී වේලාව යොදාගන්න පශු වෛද්‍යවරුන්ට නව නිර්දේශ ලබාදෙන...
දේවාලයේ කපුවා මාරයා වෙයි. සොහොයුරා මරුට, සොහායුරිය රෝහලට
පුවත්
December 8, 2023
දේවාලයකට පැමිණි දෙදෙනකුට, කපුවා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් පිරිමි පුද්ගලයකු මියගොස් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පූණානි ප්‍රදේශයේ...
පුතා රැගෙන ආ දැරියට, තාත්තා අතවර කරලා
පුවත්
December 8, 2023
පුතා විසින් රැගෙන ආ බාල වයස්කාර දැරියක් ලිංගික අතවරයට ලක් කළා යැයි සැකපිට 37 හැවිරිදි පුද්ගලයකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ආණමඩුව...
රන් තැටි අතුරුදන් කළැයි, කතරගම ප්‍රධාන කපුවා සහ මුණුපුරා අත්අඩංගුවට ගන්න යැයි උපදෙස්
පුවත්
December 8, 2023
රුහුණු කතරගම මා දේවාලයට පූජා කරන ලද පවුම් 38ක් බැරැති රන් තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපුවා සහ දේවාලයේ ගබඩාව භාර කපුවා...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
December 7, 2023
කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 5,833 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 430ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් ඉහළ යාම...
දරුවන් තලා පෙලා මුදල් ගරන, ඇලුවීෂියස් සංගීත සාජ්ජේ
පුවත්
December 7, 2023
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන DEC ‘ 09 LICE IN CONCERT නමැති සංගීත සංදර්ශනයක රුපියල් 2,000.00 බැගින් වූ...
නිවුන් බිළිඳුන් 25,000 බැගින් විකුණලා
පුවත්
December 7, 2023
නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකුණූ තරුණ මවක් සහ එම දරුවන් දෙදෙනා මිල දී ගත් කාන්තාවන් දෙදෙනකු අද (07) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. මෙම...
1
...
181
182
183
...
1,069
Page 182 of 1,069
Recent articles
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok