spot_img
spot_img

පුවත්

දිස්ත්‍රික්කයක් ම වතුරින් යටවන ලකුණු

වව්නියාවේ වැව් 415ක් මේ වනවිට පිටාර ගලන බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් 617න් වැව් 400ක් ද සුළු වාරිමාර්ග...

ගම්පහ මහ ගංවතුර තත්වයක්

මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් අද (23) උදෑසන වනවිට මහ ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු...

නායයාමෙන් තරුණියන් දෙදෙනකු මරුට

හාලිඇල, උඩුවර 06 කණුව ප්‍රදේශයේ කැන්දගොල්ල පතන අද (22) සවස නාය යාමක් හේතුවෙන් තරුණියන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසය පවසයි.

කොටස් වෙළෙඳ පොළ අද

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 8,585ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 38ක් පහළ යාම...

ක්‍රිකට් තහනම දිගටම, ෂම්මිත් ICC යයි

ශ්‍රී ලංකාවේ ක්‍රිිකට් තවදුරටත් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (21) තීරණය කර තිබේ. එලෙස සාමාජිකත්වය තහනම් වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි...

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් අද (21) සම්මත විය. අද සවස පැවති දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 122ක්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 8,637ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,102ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 66ක් පහළ යාම...

වෛද්‍ය සැපයුම් ලොක්කන් 04ක් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ්...

අපයෝජනයට ලක් වී උසාවියට කැඳවූ දැරිය උසාවියේ දී යළි අපයෝජනයට

අපයෝජනයට ලක්වීම හේතුවෙන් අධිකරණයට කැඳවා සිටි 12 හැවිරිදි වින්දිත දැරියක් අධිකරණය භූමියේ දී ම නැවත වතාවක් අතවරයට ලක්කළැයි කියන 58 හැවිරිදි පුද්ගයකු අත්අඩංගුවට ගත්...

ක්‍රිකට් නඩුවට, වෙච්ච දේ

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරුකමිටුවට එරෙහි පෙත්සම් විභාගය ලබන 22 වැනි දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) තීරණය කළෙය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින්...

කෝප් කමිටු සභාපතිගේ පුතා නිසා කතානායකගෙන් විශේෂ උපදෙස්

කෝප්, කෝපා කමිටු ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා පැවැත්වෙන අවස්ථාවල දී වෙනත් බාහිර පුද්ගනයන් එම රැස්වීම් කාමරතුළට ගෙන්වා නොගත යුතු යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන...

ගාල්ලේ ඇති, මෙරට පැරණිතම මුස්ලිම් පල්ලිය පෞරාණික උරුමයක් කරයි

ශ්‍රී ලංකාවේ පැරණිත ම ඉස්ලාම් දේවස්ථානය යැයි සැළකෙන, ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති පෞරාණික උරුම ස්ථානයක් ලෙස නම් කිරීම ඊයේ (19)...

Recent articles

error: Content is protected !!