Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බස් රථ අනතුරකින් 21ක් මරුට
පුවත්
March 17, 2024
ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතේ දී බස් රථයක් හා ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් 21 දෙනකු මියගොස් 38දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කන්දහාර්-හැරට් අධිවේගී මාර්ගයේදී මෙම...
අයිස්ලන්ත ගිනි කන්දේ තවත් පිපිරීමක්
පුවත්
March 17, 2024
අයිස්ලන්තයේ දකුණු දිග රෙයික්ජන්ස් අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එය මෙතෙක් ඇතිවූ බලවත්ම විදාරනයක් ලෙස සැලකේ. ග්‍රින්දාවික් නගරයේ වැසියන් ඉවත්කර...
රේගු නිලධාරීන්ගේ තෑගි මුදල් ප්‍රශ්නයක් වී, වරායේ කන්ටේනර් හිරවෙලා
පුවත්
March 17, 2024
රේගු නිලධාරීන්ට ලබාදෙන ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කරගෙන රේගු නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රේගුවේ බහාළුම් 600කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගත...
උණුසුම වැඩිවෙයි, නිවාසාන්තර ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු
පුවත්
March 17, 2024
දැඩි උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන්න යැයි සියලු විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දෙන බව අධ්‍යාපන...
පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් ?
පුවත්
March 17, 2024
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ දි මන්ත්‍රීවරුන්ගේ සහය දිනාගැනීම සඳහා විපක්ෂයත් ආණ්ඩුපක්ෂයත් දැඩි තරඟයක යෙදී සිටී. ආණ්ඩුවේත්, විපක්ෂයේත් ප්‍රමුඛ පෙළේ නායකයන් සිව්...
ක්ෂය රෝගීන් 5,000ක් රට පුරාම. ප්‍රතිකාර නොගෙන අමාරුවේ වැටෙති ?
පුවත්
March 17, 2024
සෞඛ්‍ය දත්ත විශ්ලේණවලට අනුව ශ්‍රී ලංකා ජන සමාජය තුළ මෙතෙක් හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000-5,000ත් අතර ප්‍රමාණයක් සිටින බව ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහනේ...
ඩිල්ෂාන්ට ඉදිරි තරඟ අහිමිවෙයි
ක්‍රීඩා
March 17, 2024
ඩිල්ෂාන් මධුෂංක ආබාධයට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ඉදිරි තරඟ අහිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි එක්දින තරඟයේ දී ඔහුගේ...
වීසා නැතිව මැලේසියාවේ සිටි 158ක් අත්අඩංගුවට
පුවත්
March 17, 2024
වීසා නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු 158 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කරන මහල් නිවාස...
නෙල්ලිගල ගිය අයෙක් මරුට 37ක් රෝහලේ
පුවත්
March 17, 2024
නෙල්ලිල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් රැගත් බසයක් අනතුරට ලක්වී එක් අයකු මිියගොස් 37 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (16) සවස මෙලෙස අනතුරට ලක්ව...
නිරූපනයට අවස්ථාව දෙන බව කියා තරුණියන්ට අතවර කළ සූපවේදියා අත්අඩංගුවට
පුවත්
March 16, 2024
නිරූපනයට අවස්ථාව ලබාදෙන බව කියමින් කාන්තාවන් ගෙන්වාගෙන ඔවුන්ට ලිංගික අතවර කළ බවට සැකපිට සීගිරිය ප්‍රදේශයේ සූපවේදියකු ඔහු සේවය කරන හෝටලය තුළ දී අපරාධ පරීක්ෂණ...
ලොව විශාලම මැතිවරණයට දින නියම වෙයි
පුවත්
March 16, 2024
ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දියාවේ මැතිවරණය අප්‍රේල් 19 වනදා සිට ජුනි මස පළමු වනදා දක්වා අදියර හතරකින් පැවැත්වීමට තීරණය කර ඇති බව එරට...
අව්වේ හිටියොත්, ලෙඩ ගොඩක්
පුවත්
March 16, 2024
මේ දිනවල රට පුරාම ඇති දැඩි උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් හිරු එළිය සම මතට සෘජුවම පතිත වුවහොත් සමේ රෝග ඇතිවිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරු...
1
...
189
190
191
...
1,122
Page 190 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok