Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොලිස් ප්‍රධානීන් 18ක් මාරු කරයි
පුවත්
March 16, 2024
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් ප්‍රධානීන් 18 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති...
රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක පත්කිරීම් මානව හිමිකම් කොමිසමටත් යයි
පුවත්
March 16, 2024
2024 වසර සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලය පත්කිරීමේදී සිදුකර ඇති අක්‍රමිකතා නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කොළඹ රාජකීය විද්‍යාලයට නියෝග කර...
සීබ්‍රාගේ අනපේක්ෂිත මරණය සම්බන්දව පරීක්ෂණයක්
පුවත්
March 16, 2024
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා අනපේක්ෂිත ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...
අලි ප්‍රහාරයකින් විදේශිකයෙකු මරුට
පුවත්
March 15, 2024
පොතුවිල්, මානච්චේන, කෝමාරිය ප්‍රදේශයේදී වල් අලියෙකුගේ ප්‍රහාරයට ලක්වූ විදෙස් සංචාරකයෙකු මියගොස් තිබේ. අලියා විසින් පෑගීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස්ය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ ඉතාලි...
දේශපාන පළිගැනීම් කොමිසම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ?
පුවත්
March 15, 2024
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ සහ සොයාබැලීම් බල රහිත කරන්න යැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගය අවසන් කර ඇති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය...
කෙහෙළිය ඇප ඉල්ලා මහාධිකරණයට ම යයි
පුවත්
March 15, 2024
ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ ජාවාරමට සම්බන්ධව රිමාන්ඩ් කර සිටින තමන්ට ඇප ලබාදෙන්න යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාධිකරණයට ඇප ඉල්ලුම්පතක් ඉදිරිපත් කෙළ්ය. රිමාන්ඩ්...
පූටින් යළි ජයගනී?
පුවත්
March 15, 2024
රුසියාවේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඊයේ(14) ආරම්භ වූ අතර දින තුනක් පුරා පැවැත්වෙන මැතිවරණයේ දෙවන දිනය අදයි. විචාරකයින් පවසන්නේ ව්ලැඩිමීර් පුටින්ට තවත් වසර 6ක් සඳහා...
කැනඩාවේ සය පුද්ගල ඝාතන නඩුව දෙවන වරටත් කැඳවයි
පුවත්
March 15, 2024
කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ පසුගියදා සිදුවූ සය පුද්ගල ඝාතනයේ නඩුව ඔටාවා උසාවියේ දෙවන වරට කැඳවා තිබිණ. ඉතා කෙටි නඩු විභාගයක් වූ එය විනාඩි 04කට සීමාවිය. සාක්ෂි...
ළමයින්ට හිංසා කරන්න, දෙමාපියන්ගෙන් ලිඛිත අවසර ඉල්ලූ පාසලක්
පුවත්
March 15, 2024
“දරුවා යහමගට ගැනීමට” යැයි පවසමින් දරුවන්ට දඬුවම් කිරීමට දෙමාපියන්ගෙන් ලිඛිත අවසරය ඉල්ලූ පාසලක් පිළිබඳ Stop Child Cruelty Trust සංවිධානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. මෙවැනි අවසරයක් ඉල්ලා...
එක්ස්ප්‍රස් පර්ල් විනාශය ගැන විශේෂ වාර්තාවක් අධිකරණයට
පුවත්
March 15, 2024
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය විසින් සැකසූ විශ්ලේෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කළේය. නැවේ කපිතාන්වරයා විසින් නැව් සේවා සපයන දේශීය නියෝජිත...
කෙහෙළිය නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්
පුවත්
March 14, 2024
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනකු නඩුව අවසන්වනතුරු රිමාන්ඩ් කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (14) නියෝග කළාය. ඇය මෙම නියෝගය කළේ එම...
මධ්‍යම අධිවේගයේ අළුත්වැඩියාවක් ගැන දැනුම්දීමක්
පුවත්
March 14, 2024
අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද(14) සිට දින 14ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දෙසට කිලෝමීටර් 56.9 සිට 57.4 දක්වා එක් මන්තීරුවක් පමණක් භාවිතා කිරීමට...
1
...
190
191
192
...
1,122
Page 191 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok