Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි
පුවත්
March 14, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන්ගත් වාහනයක් අද(14) අලුයම අනුරාධපුර තිරප්පනේ මාර්ගයේ පුංචිකුලම ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව තිබේ. තිරිමාන්න ඇතුළු පිරිස...
ලාංකික සම්භවයක් සහිත යුවලකගේ සිරුර මෙල්බර්න් නිවස ඉදිරිපිට
පුවත්
March 14, 2024
ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වයෝවෘද්ධ යුවලකගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර තිබේ. පොලිසිය පවසන්නේ...
මහබැංකුවේ වැටුප් කප්පාදු කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්
පුවත්
March 13, 2024
මහබැංකු නිලධාරීන් විසින් තමන්ගේ ම වැටුප 70%කින් වැඩිකර ගැනීම අවලංගු කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිල විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්...
අලුත් අවුරුද්දට, ඇති තරම් කුකුළු මස්
පුවත්
March 13, 2024
ළඟ එන අලුත් අවුරුදු උත්සව කාලයේ දී ප්‍රමාණවත් තරම් කිසිදු හිඟයකින් තොරව, කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදකයන් පොරොන්දු වී ඇතැයි කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර...
මහ බැංකුවේ පඩිය ගැන නීතිපතිගේ තීරණය
පුවත්
March 13, 2024
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩල වැටුප 70%කින් වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට...
බළලෙක් නිසා කලබලයක්
පුවත්
March 13, 2024
ජපානයේ හිරෝෂිමා ප්‍රාන්තයේ ෆුකුයාමා හි අනතුරුදායක රසායනික ද්‍රව්‍ය සහිත ටැංකියකට බළලෙකු වැටී ඇතැයි වාර්තා වීමත් සමග ප්‍රවේසම් වන ලෙස නගරවැසියන්ට අනතුරු අඟවා තිබේ. බළලා...
පාතාලයට තේරෙන භාෂාවක් ගැන පොලිස්පති කියයි
පුවත්
March 13, 2024
පාතාලයට තේරෙන භාෂාාවෙන් පිළිතුරු දෙන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. දකුණේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල සිදු වූ පාතාල වෙඩි තැබීම්විලින් පුද්ගලයන් කිහිප දෙනෙකු මියයාම හේතුවෙන්...
දුම්රිය ආසන වෙන්කිරීමේ වෙනසක්
පුවත්
March 13, 2024
දුම්රිය ආසන වෙන්කිරීම මුළුමනින් ම අන්තර්ජාලයෙන් පමණක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණනය කර තිබේ. එම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ...
මහාධිකරණය වෙනුවට SPA ගිය පොලිස් සැරයන්
පුවත්
March 13, 2024
පොලිස් නිලධාරියකුට හිමි අංක 01 නිල ඇඳුමින් සැරසී සිය රාජකාරෙී සඳහා මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය දොම්පේ පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකු...
බෙහෙත් පෙත්තක් හිරවී දැරියක් මරුට
පුවත්
March 12, 2024
බෙහෙත් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් බෙහෙත් පෙත්තක් දැරියගේ උගුරේ සිරවී...
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට
පුවත්
March 11, 2024
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැළක අද (11) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙළෙඳ සැළක් තුළ දී...
ඇල්පිටියේ වෙඩි තැබීමකින්, අයෙක් මරුට
පුවත්
March 11, 2024
ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ අද (11) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලිසිය පවසයි. තුවාල...
1
...
191
192
193
...
1,122
Page 192 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok