Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
යෝජිත පනත් ඇතුළු නව නීති ගැන ඒක්සත් ජාතීන් අනතුරු අඟවයි
පුවත්
March 3, 2024
මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ යෝජිත ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් දැඩි කනස්සල්ල පළ...
ගාසා තීරයට පළමුවරට ගුවනින් ආහාර
පුවත්
March 3, 2024
ඇමරිකාව විසින් පළමු වරට ගුවනින් ගාසා තීරයට මානුෂීය පතිත කිරීම ආරම්භ කර තිබේ. හමුදා ගුවන් යානා තුනකින් ආහාර සහිත පෙට්ටි 30,000ක් පමණ පැරෂුටි යොදාගෙන...
වාර විභාග අත්හිටුවයි. තොරතුරු සොයන්න CIDයට
පුවත්
March 2, 2024
බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත් වූ වාර විභාගය අත්හිටුව ාතිබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම විභාගය අත්හිටවූ බව දැනුම් දී ඇත. මෙවර වාර විභාගයේ...
කැබිනට් තීරණයක් කුණු කූඩයට ?
පුවත්
March 2, 2024
සමනල වැව ජලාශයේ ජල කාන්දුව හේතුවෙන් අපතේ යන ජලය භාවිතා කරමින් කුඩා ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණයට ඉවත දැමීමට රත්නපුර දිස්ත්‍රික්...
මාර්තුවේ, රුසියාවට දැනෙන මැතිවරණ උණුසුම
factum
March 2, 2024
ආවින් අබේදීර විසිනි 2024 මාර්තු මාසයේදී රුසියානු සමූහාණ්ඩුව අටවන ජනාධිපතිවරණය පවත්වනු ඇත. මිලියන 114 කට වැඩි ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිය මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරා...
පාසල් සිසුන්ට, ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්. 2024 සාමාන්‍ය පෙළ 2025 දී ?
පුවත්
March 2, 2024
පාසල් අධ්‍යයන කටයුතු 2024 වර්ෂයේ සඳහා ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට ප්කර තිබේ. පෙබරවාරි මස 19 වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු...
ගාල්ලේ ගලක්, දුම්රියට කළ හදියක්
පුවත්
March 1, 2024
ගාල්ලේ මිනුවන්ගොඩ දුම්රිය බිංගේ ඇතුලේ දුම්රිය මාර්ගයේ තිබූ විශාල ගලක් වැදීමෙන් අද (01) කොළඹ බලා ධාවනය වූූ රුහුණු කුමාරී දුම්රියට දැඩි අලාභහානි සිදුව ඇතැයි...
මෛත්‍රීපාල, මූලික අයිතිවාසිකම් කඩකරලා. වෙන්කරගත නිවස අහිමි වෙයි
පුවත්
February 29, 2024
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ...
රට පැන්න දොස්තර අල්ලන්න වරෙන්තු
පුවත්
February 29, 2024
බාල බෙහෙත් ජාවාරමට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට සිටිය දී එම ප්‍රකාශය ලබා නොදී විදේශ ගත ව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය...
නාගානන්ද නීති වෘත්තියෙන් නෙරපා දමයි
පුවත්
February 29, 2024
මෙතෙක් නීතිඥයකු ලෙස කටයුතු කළ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය. ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කුට තවදුරටත් ශ්‍රී ලංකාව තුළ නීතිඥයකු...
සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධයක්
පුවත්
February 29, 2024
රාජගිරියේ පිහිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධයක් අද (29) ආරම්භ කර ඇත. අරක්කු නිෂ්පාදකයන්ගේ හිග සුරාබදු අයකරගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට බලකරමින්. සටන් පාඨ කියවීමකින්...
බසයක් පෙරැළී පාසල් දරුවන් 35ක් රෝහලට
පුවත්
February 29, 2024
සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය කියයි. මෙම අනතුරින්...
1
...
195
196
197
...
1,122
Page 196 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok