spot_img
spot_img

පුවත්

භික්ෂුවක් දියණියට ලිංගික අතවර කරද්දී, දෙමාපියන් උදව් කරලා

දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව බාලවයස්කාර දැරියක් ලිංගික අතවරයට ලක්කළ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අප‍යෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි. මෙම භික්ෂුව...

ගුරු-විදුහල්පති උද්ඝෝෂණය, දුරදිග යන ලකුණු

ගුරු, විදුහල්පති උද්ඝෝෂණය හේතුවෙන් පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට සම්පූර්ණයේන ම අවහිර වී තිබේ. අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙසත්, ගුරු විදුහල්පති වැටුප්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 9,350ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 708ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ යාම...

කැලණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නැතිව වසා දමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (04) සවස 2.00 සිට නැවත දැනුම්දෙන තුරු නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ. එසේ වුව ද රාගම පිහිටි...

වළගම්බා සහ වාසල ඇතුන් දෙදෙනා එකම තැන මරු දකිති

තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී වළගම්බා සහ වාසල නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇතුන් දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී...

ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම්...

ආසියානු ක්‍රිකට් කුසලානයට යන, යොවුන් කණ්ඩායම මෙන්න

ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. මෙම තරඟාවලිය ඩුබායිහි දී පැවැත්වේ. ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...

Youtube උමතුවෙන් දියණිය බේරාගැනීමට, බිරිඳ සැමියා ඝාතනය කරයි

මෑතක දී ආරම්භ කළ යූ‍ටියුබ් නාලිකාවක් ජනප්‍රිය කරගැනීම සඳහා තම 14 හැවිරිදි දියණිය නිරුවත් කරන ආකාරය දැක්වෙන දර්ශන ලබාගැනීමට උත්සාහ ගත් පියකු ඔහුගේ බිරිඳ...

කාන්තාවන්ට, පොලිසියෙන් ජල ප්‍රහාර

පාර්ලිමේනුතව ආසන්නයේ දී අද (04) ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. මෙම විරෝධතාව පොල්දූව හන්දියේ...

මීතොටමුල්ල, යළි නායයයි ද ?

මීතොටමුල්ල කුණු කන්ද යළි කඩාවැටීමේ අවදානමක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන...

පොලිස්පතිගේ තටු කපන්න, රජය සැරසේ

පොලිසියේ ‍කටයුතු පරිපාලනය සහ අධීක්ෂණය කිරිමේ වගකීම පැවරෙන පොලිස් කොමසාරිස් ධූරයක් ස්ථාපිත කර ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සැළසුමක්...

“මීජවුම්” සුළි කුණාටුවෙන්, රටට ම වැසි

“මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තද වැසි පතිත වෙමින් තිබේ. ඊයේ (03) සුළි කුණාටවේ කේන්ද්‍රය යාපනයේ සිට...

Recent articles

error: Content is protected !!