spot_img

පුවත්

සිගරට් බද්ධ ගන්න විදියට වැරදියි – ආචාර්ය හර්ෂ කියයි

අපේ රටේ සිගරට් අළෙවි කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය නොකර අඩු බද්ධක් අදය කරනවා යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ...

වාහන ගෙන්වන්න අලුත් ගැසට්ටුවක් එයි

මෙරටට ආනයනය කරනු ලබන සියලු වාහන සඳහා බියු‍රෝ වෙරටාස් පරීක්ෂණ සහිතකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධන සහිත අතිවිශේෂ ගැසට් පත්‍රයක්...

බියර් කන්ටේනරයක් පෙරැළී, රත්නපුර කොළඹ පාර අවහිර වෙයි

බිියර් තොගයක් රැගෙන ධාවනය වෙමින් තිබූ කන්ටෙනර් රථයක් ඇහැළියගොඩ මින්නානන ප්‍රදේශයේ දී පෙරැළීයාමෙන් කොළඹ රත්නපුර ප්‍රධන මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. මේ...

පොලිස්පති දේශබන්දු රිමාන්ඩ්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අද (19) නියෝග කළේය. 2023 වසරේ දී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම පොලිස් බල ප්‍රදේශ‍යේ ඩබ්ලිව්...

වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි

“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන ම‍ගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන්...

දේශබන්දු අධිකරණයට භාර වෙයි

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට 2023 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිිරිපත් වූයේ...

බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්

මැගසින් බන්ධනගාරයේ රිමාන්ඩ් කර සිටි සැකකරුවකු අමානුෂික පහරදීමකින් මියගොස් ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි...

බස් චණ්ඩින්ට වැඩ වරදී

කොළඹ සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයකට අද (18) පහරදුන් බවට සැකකරන අවිත්තාව සිට මතුගම දෙසට ධාවන වූ බස් රථයක රියදුරකු සහ සහායකයකු...

හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්

මාතර පොල්හේන ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසලක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ මෙගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත සළකා බැලිය යුතුයැය හිටපු ක්‍රීඩකයකු මෙන් ම ජාතික...

දේශබන්දු‍ගේ පෙත්සම විසිවෙයි

වැලිගම හෝටලයක 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්න...

බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි

බටලන්ද ප්‍රදේශයේ තරුණයින් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද...

“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි

සත්ව සංගණනය සිදුකරන්නේ නිවැරදි දත්ත අපේක්ෂාවෙන් නොවේ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. මෙම දත්ත යොදාගන්නේ කෘෂිකාර්මික ඵලදායීතාව වැඩිකරගැනීමට බව ඔහු කියා සිටියේය. ඔහු...

Recent articles

error: Content is protected !!