Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉන්දියාවේ ජනාධිපතිවරිය දිවුරුම් දෙයි
පුවත්
July 25, 2022
ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝත්‍රික දේශපාලනඥ දෞපදී මුර්මු අද(25) දිවුරුම් දුන්නාය. 64 හැවිරිදි මුර්මු ඔඩිෂා ප්‍රාන්තයේ පදිංචිකාරියකි. දේශපාලනයට පැමිණීමට පෙර ඇය ගුරුවරියක්...
කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගු වෙයි
පුවත්
July 25, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝබර් 26 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අද (25) කොළඹම අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ...
ඉන්ධන පෝළිමක තවත් මරණයක්
පුවත්
July 25, 2022
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පෝළිමක සිටි අයකු ඊයේ (24) හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෝළිමේ රැඳී සිටිය දී...
ජනපති මැදුරේ පිත්තල බෝල ගැලවූ තිදෙනකු අත්අඩංගුවට
පුවත්
July 25, 2022
ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීමට බිත්තිවල සවිකර තිබූ පිත්තල බෝල 40ක් සොරකම් කළ තිදෙනකු ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව...
ජනාධිපති ලේකම් කාර්යාලය දින 100කට පසු විවෘත කරයි
පුවත්
July 25, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය අද (25) සිට යළි කාර්යාල කටයුතු සඳහා විවෘත කරන බව පොලිසිය පවසයි. එම කාර්යාලය නැවත විවෘත කිරීමට කටයුතු කර ඇත්තේ දින 100කට...
QR ක්‍රමය කල් යයි
පුවත්
July 25, 2022
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද (25) සිට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24)...
වඳුරු උණ අවදානම ශ්‍රී ලංකාවටත්. ළමයින්ට ඉහළ බලපෑමක්
පුවත්
July 24, 2022
ලෝකයේ සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සිදුව ඇති වඳුරු උණ ශ්‍රී ලංකාවට ද පැමිණීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. තවමත් ශ්‍රී ලංකාවෙන් වඳුරු...
ගෝඨාභය අත්අඩංගුවට ගන්න යැයි සිංගප්පූරු නීතිපතිට පැමිණිල්ලක්
පුවත්
July 24, 2022
බලයෙන් පහකිරිමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නිතිපපතිවරයා වෙත අපරාධ චෝදනා සහිත පැමිණිල්ලක්...
රෝහලට යාමට නොහැකිව සිටින අයට නොමිළයේ ප්‍රවාහන සේවා සපයන උත්තුංග මිනිසෙක්
පුවත්
July 24, 2022
ඉන්ධන අර්බුදය නිසා රෝහල්වෙත යාමට නොහැකිව සිටින ගැබිනි කාන්තාවන්, වයෝවෘද්ධ සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සඳහා තම මෝටර් රථයෙන් නොමිළයේ ම ප්‍රවාහන සේවාවන් ලබාදෙන...
ගාලු කොටුවේ ඉන්ධන පිරවුම්හළ නීති විරෝධී වැඩක
පුවත්
July 24, 2022
රටේ සියලු ජනතාවට වාහන ලියාපදිංචි අංක ක්‍රමයට ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරද්දී ගාල්ල කොටුවේ පිහිටි ඉන්ධන පිරවුම් හළ පමණක් ඊට පරිබාහිරව කටයුතු කරමින්...
රාජ්‍ය සේවයට පැමිණීම තවදුරටත් සීමා කරයි
පුවත්
July 24, 2022
රජයේ කාර්යාල වෙත නිලධාරන් කැඳවී තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්...
චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රොකට්ටුවක් යවයි
පුවත්
July 24, 2022
චීනය විසින් ඉදිකෙරෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා "වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය" රැගත් ලෝන්ග් මාර්ච් 5B Y3 රොකට්ටුව අද(24) ගුවන්ගත කෙරිණ. රොකට්ටුව පිටත් වූයේ චීනයේ හයිනෑන්...
1
...
513
514
515
...
1,108
Page 514 of 1,108
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok