Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
සජිත් එපා කිව්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දෙන පිරිසක් ?
පුවත්
August 11, 2022
සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ආණ්ඩුවට එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන්නේ නම් පක්ෂයේ තීරණය කුමක් වුව ද තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය...
දකුණු පළාත් මන්ත්රී, වෙදආරච්චි අත්අඩංගුවට
පුවත්
August 11, 2022
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්රී නිහාල් වෙදආරච්චි තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැයි 09 වැනි දා සිදුවූ කලහකාරී සිද්ධිසම්බන්ධයෙන් සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට...
පාසල් සිසුවකු රිය අනතුරකින් මියයයි
පුවත්
August 11, 2022
පානදුර, මාලමුල්ල, පොකුණ හන්දියේ දී මෝටර් රථයකට යටවීමෙන් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර පින්වල පදිංචිව සිටි සදෙව් ද...
ගෝඨාභයට තායිලන්තයෙන් දැඩි කොන්දේසි
පුවත්
August 11, 2022
මානුෂීය හේතූන් මත ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ රැඳී සිටීමට අවසර දුන් බව එරට අග්රාමාත්ය ප්රයුත් චාන්-ඕ-චා පවසයි. ඒ අනුව ගෝඨාභය රාජපපක්ෂක වෙනත්...
ලොව කොටස් වෙළෙඳ පොළ රැසක් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළත් ඉහළට
පුවත්
August 11, 2022
ඊයේ දිනයේ ඇමෙරිකානු වාණිජ වෙළෙඳ පොළ තුළ පවතින උද්දමනය 8.5%ක් ලෙස ස්ථාවරව පැවතීමත්, ලෝකය පුරා කොටස් වෙළෙඳ පොළවල්වල කොටස් මිල දර්ශකයන් ඉහළ යාමත් දක්නට...
ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් ජනතා අපේක්ෂා ඉටුවේද ? ඔබත් කියවා බලන්න
පුවත්
August 10, 2022
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදයට හේතු වූයේ විධායක ජනාධිපති ධූරයේ අසීමාන්තික බලය සහ පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුකිරීම බව පසුගිය දා දැඩි කතාබහට...
ගෝඨාභය සිංගප්පූරුවෙන් තායිලන්තයට ?
පුවත්
August 10, 2022
ජනතා අරගලයකින් බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ හෙට (11) සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා යාමට නියමිත බව ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ. පසුගිය ජූලි...
චීනයෙන් තවත් ලෙඩක්
පුවත්
August 10, 2022
ලොව ඉතාමත් වේගයෙන් ව්යාප්තවනු ඇතැයි විශ්වාස කළ හැකි තවත් මාරාන්තික වයිරසයක් චීනයෙන් හමු වී තිබේ. Langya නමින් හඳුන්වන මෙම වයිරසය ආසාදිත පුද්ගලයන් 35 දෙනකු මේ...
ගාලු මුවදොරින් ඉවත් වන බව, අරගලකරුවෝ අධිකරණයට කියති
පුවත්
August 10, 2022
ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න යැයි පොලිසිය කරන ලද දැනුම් දීම බල රහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 04ක් අද...
වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
පුවත්
August 10, 2022
වතු කම්කරුවකුට දෛනිකව අවම රුපියල් 1,000.00ක වැටුපක් ගෙවීමට නොහැකි බව පවසමින් ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. කම්කරුවකුගේ වැටුප රුපියල් 1,000.00ක් විය යුතු...
පාසල්, පන්සල්, පල්ලි ජනතාව මරණ මංචකයට දක්කන හැටි
පුවත්
August 10, 2022
ඝෝෂාකාරී ශබ්ද විකාශන යන්ත්ර සහ රථවාහන හෝන් ශබ්දය සියලු ජනතාවට අහිතකර බවත්, එය රෝගාබාධ රැසකට හේතුවන බවත් විශේෂඥ හෘද රෝග වෛද්ය ඩී.පී.අතුකෝරළ පවසයි. ඝෝෂාකාරී ශබ්දයට...
කොරෝනා මරණ 06ක්, දෛනික ආසාදිතයන් 200 ඉක්මවයි
පුවත්
August 9, 2022
කොරෝනා ආසාදිතව මියගිය පුද්ලයන් 06 දෙනකු පිළිබඳ සෞඛ්ය අමාත්යාංශය වාර්තා කර ඇති අතර අද (09) දිනයේ කොරෝනා ආසාදිතයන් 214 දෙනකු වාර්තා වූ බව ද...
1
...
512
513
514
...
1,125
Page 513 of 1,125
Recent articles
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok