Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
කිකිළි බිත්තර ගණන් උස්සයි
පුවත්
August 6, 2022
බිත්තර මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ රුපියල් 45.00්ක් වූ කිකිළි බිත්තරයක් අද (06) වනවිට රුපියල් 55.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රවී කරුණානායක හෙලිකොප්ටර් ගමන ගැන කියයි
පුවත්
August 6, 2022
තමන් හෙලිකොප්ටරයකින් මන්නාරමට ගියේ රටට ඩොලර් ගෙන ඒමේ ව්යාපෘතියක් සඳහා බවත් මන්ත්රීධූරයක නොමැති තමන් හෙලිකොප්ටරයකින් යෑම කාටවත් ප්රශ්නයක් නොවිය යුතු බවත් රවී කරුණානායක හිටපු...
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉදිරිපත් වූ යෝජනා, සියලු දෙනා අතට පත්කරයි
පුවත්
August 6, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමේ දී ඉදිරිපත් වූ යෝජනා සියල්ල පොදු ලේඛනයක් ලෙස සඳුදා (08) සියලු පක්ෂ වෙත ඉදිරිපත්...
ගෝඨාභය ලබන සතියේ යළි ශ්රී ලංකාවට. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමටත් සූදානමක් ?
පුවත්
August 6, 2022
ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ නැවත ලබන බ්රහස්පතින්දා ශ්රී ලංකාවට පැමිණෙන බවට දේශපාලන ක්ෂේත්රයේ ආරංචිමාර්ග පවසයි. සිංගප්පූරුවේ...
වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
පුවත්
August 6, 2022
ගම්පහ කෙහෙල්බද්දර දී අද (06) වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු කොණ්ඩා...
“රනිල් බයගුල්ලෙක් අපි යන්නේ නෑ” පෙරටුගාමීන් කියයි
පුවත්
August 6, 2022
ගාලු මුවදොර අරගල භූමියෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිස්ය සංවිධානයක් හෝ සමාජ ව්යාපාරයක් ඉවත් නොවන බව එම පක්ෂයේ ප්රධාන ලේකම් කුමාර ගුණරත්නම් පවසයි. ඔහු...
සමාජ ශාලාවක ගින්නෙන් 14ක් මරුට
පුවත්
August 6, 2022
තායිලන්තයේ ගිණිකොණ දිග චොන්බුරි පළාතේ රාත්රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා තිබේ. පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. බැංකොක්...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් එපා යැයි ෆොන්සේකා කියයි
පුවත්
August 6, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ කාර්යයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය අප්රසාදය පළකර තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ...
ශ්රී ලංකාව දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් 83%කට නව ප්රභේදය
පුවත්
August 6, 2022
වේගයෙන් පැතිරයන වඩාත් දරුණු ඔමික්රෝන් බීඒ 5 කොවිඩ් ප්රභේදය මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් 83%කට වැඩි පිරිසක් අතර පැතිර ඇති බව මේ වනවිට තහවරු වී තිබේ. ශ්රී...
ඝාතන රැල්ලෙන් 23 දෙනකුගේ දිවි අහිමි වෙයි
පුවත්
August 6, 2022
දිවයින පුරා තැන තැන වෙඩි තැබීම් හේතුවෙන් පසුගිය මැයි 30 සිට ඊයේ (05) දක්වා පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් මියගොස් ඇත්තේ වෙඩි...
කාන්තා මල්ලවපොර ලෝකඩ පදක්කමක් නෙත්මි දිනාගගනී
ක්රීඩා
August 6, 2022
පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ කාන්තා මල්ලවපොරෙ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්රී ලංකාවේ නෙත්මි අහින්සා පෝරුතොටගේ ඊයේ (05) සමත්වූවාය. ඇය එම තරඟ ඉසව්වේ කිලෝ...
“රටේ ප්රශ්න විසඳන්න දායක වෙන්න” ජනාධිපති අරගලකරුවන්ට කියයි
පුවත්
August 5, 2022
රටේ අර්බුදය විසඳීමට අරගලයේ සිටින තරුණ තරුණියන් සියලු දෙනා හැකි සෑම ආකාරයෙන් ම දායක කරගැනීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ අද (05) ගාලු...
1
...
516
517
518
...
1,125
Page 517 of 1,125
Recent articles
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
අදත් කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 16, 2026
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok