Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ පෝද්දල ඉන්ධන පිරවුම්හළ පෙට්‍රල් හංගලා යැයි චෝදනාවක්
පුවත්
June 17, 2022
ගාල්ලේ, පෝද්දල, බලගොඩ ඉන්ධන පිරවුම්හළේ පෙට්‍රල් සඟවාගෙන බොරු කියා පාරිභෝගිකයන් හරවා යැවූ බවට එහි ඉන්ධන ගැනීමට ගිය පිරිස් පවසති. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තමන්ට...
පොලිස් සැරයන්, රාජකාරී ගිනි අවියෙන් සියදිවි නසා ගනී
පුවත්
June 17, 2022
තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට දී පොලිස් සැරයන්වරයකු සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි, තංගල්ල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි. ඔහු...
ජාතිවාදය වැපුරූ, කෘෂි ආර්ථිකය වැනසූ පිරිසට එරෙහිව මානව හිමිකම් ක්‍රියාමාර්ග ගනී
පුවත්
June 17, 2022
ජාති සහ ආගම් බේද වපුරුවමින් ශ්‍රී ලාංකීය ජන සමාජය බේද භින්න කිරීමටත්, වැරදි තොරතුරු සමාජගත කරමින් වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය සඳහා දායක...
විරෝධතාකරුවෝ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය අවහිර කරති
පුවත්
June 17, 2022
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විරෝධතාවක් හේතුවෙන් අද (17) උදෑසන සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි පොලිසිය පවසයි. ඩීසල් ඉල්ලා පුද්ගලික බස්රථ මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය අසළට...
බිළිඳාට වස පොවා මව පළා ගිහින්
පුවත්
June 17, 2022
මාස නමයක් වයසැති තම බිළිදාට වස පෙවා පලාගිය මවක් අත්අඩංගුවට ගැනීමට සොයන බව මාලිම්බඩ පොලිසිය පවසයි. මෙලෙස පලා ගොස් ඇත්තේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කන්දහේනේ පදිංංචි වයස...
වක්වැල්ලේ ජල නලයක් පුපුරා වතුර අපතේ යයි (වීඩියෝ සහිතයි)
පුවත්
June 17, 2022
ගාල්ල, වක්වැල්ල සිට ගිතොට දක්වා දිවෙන මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් මේ වනවිට ජලය විශාල වශයෙන් ගලායමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි. අද (17) අලුයම 2.00ට...
ඉන්දියාවෙන් ණයට සහල් ගෙන්වයි
පුවත්
June 17, 2022
රට තුළ ඇති වී තිබෙන සහල් අර්බුදය විසඳීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට සැළසුම් කර තිබේ. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවව වෙත එ්...
ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය සමකරයි
ක්‍රීඩා
June 17, 2022
ඕස්ට්‍රේලියාව හමුවේ තරඟයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති වුව ද පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ විශිෂ්ඨ දක්ෂතා නිසාම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඕස්ට්‍රේලියාව...
ඕස්ට්‍රේලියාවටත් විදුලි අර්බුදයක්
පුවත්
June 16, 2022
ඕස්ට්‍රේලියාවේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස නිව් සවුත් වේල්ස් නිවැසියන්ගෙන් එරට බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ...
පැයට කිලෝ මීටර 196 ක වේගයෙන් ගිය රියදුරාට අධිකරණයෙන් දඩ
පුවත්
June 16, 2022
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පැයට කිලෝ මිටර 196ක වේගයෙන් රථයක් ධාවනය කළ රියදුරකුට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටියවත්ත කටයුතු කළාය. මෙලෙස දඩ...
දරුවා ගඟට දැමූ මව රිමාන්ඩ්
පුවත්
June 16, 2022
තම දරුවා ගඟට තල්ලුකර දමා ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ ගත් කාන්තාව ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (16)...
අර්බුද මැද කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් යන්ත්‍ර ගෙන්වයි
පුවත්
June 16, 2022
රටේ ආර්ථික අර්බුදය උත්සන්න වෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයට ටැබ් යන්ත්‍ර 7,000ක් මිල දී ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් මිල ගණන් කැඳවා තිබේ. ජාතික ගොවිජන එකමුතුවේ සභාපති...
1
...
565
566
567
...
1,109
Page 566 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok