Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මියන්මාරයට ෆයිසර් දී, හාල් ගැනීමේ සැළැස්මක්. ඩොලර් නැතිව භාණ්ඩ හුවමාරුවට
පුවත්
June 18, 2022
ශ්‍රී ලංකාවට ගෙන්වා භාවිතා නොකර ඉතිරිව ඇති ෆයිසර් එන්නත් තොගයක් මියන්මාරයට දී ඒ වෙනුවට හාල් ගැනීමට රජය සැළසුම් සකස්කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය...
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතා ගුරුවරු උද්ඝෝෂණයේ
පුවත්
June 18, 2022
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම නවතා අද (18) උදෑසන ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ අනුලා දේවී විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානවල ගුරුවරු උද්ඝෝෂණයක නිරතවූහ. විභාග ඇගයීම් කටයුතු...
ඉන්ධන පෝළිමේ ජනතාවට, ගිනි අවි පෙන්නා පොලිසිය කළ දේට දැඩි ජනතා විරෝධයක්
පුවත්
June 18, 2022
කුරුණෑගල, මල්කඩුවාව, වැලගෙහේන ඉන්ධන පිරවුම්හළේ දී ඊයේ (17) පොලිසිය විසින් ජනතාවට අමානුෂික ලෙස ජනතාවට පහර දෙමින් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුකළා යැයි පවසමින් ජනතාව...
කැලණි ගඟට දැමූ දරුවාගේ සිරුර මතු වූ තැන මෙන්න
පුවත්
June 18, 2022
මව විසින් කදිරාන පාළමෙන් කැලණි ගඟට තල්ලුකළ දරුවාගේ යැයි විශ්වාස කළ හැකි මළ සිරුරක් වෙන්නප්පවේ වෛක්කාල වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය පවසයි. එම දරුවා ගඟට විසිකර...
පිරවුම්හළක ගැටුමකින් පොලිසියේ 06ක් රෝහලේ
පුවත්
June 18, 2022
අතුරුගිරියේ ඉන්ධන පිරිවුම්හළක ඊයේ (17) ඇති වූ ගැටුමකින් පොලිසියේ 06 දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. පිරවුම්හළ වසා තිබිය දී පිරිසක්...
අගෝස්තු සහ දෙසැම්බර් පාසල් නිවාඩු නෑ. ඉදිරි සති දෙකේ Online අධ්‍යාපනය ගැන තීරණය හෙට
පුවත්
June 17, 2022
අගෝස්තු සහ දෙසැම්බර් පාසල් නිවාඩු අවලංගු කිර පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවත් ඉදිරි සති දෙකේ දී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය...
රජයේ සේවය ගෙදර සිට, සති දෙකක් Online
පුවත්
June 17, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන 20 වැනි දා සිට සති දෙකක කාලයක් රජයේ සේවකයන් කාර්යාලවලට කැඳවීම සීමා කරන බව දක්වමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්...
වැසිකිළි වළට වැටුණු දරුවාගේ මරණය අභිරහසක්
පුවත්
June 17, 2022
කුඩා දරුවකු වැසිකිළි වළක වැටී මියගිය බවට අද (17) වාර්තා වුව ද නිවැසියන්ගේ ප්‍රකාශවල පරස්පරතා හේතුවෙන් මරණය සම්බන්ධ සැකයක් මතුවී ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස්...
ගාල්ලේ පාසලක ගුරුවරියකට යකා වැහිලා දරුවන්ට පහර දෙයි. දරුවන් පාසල් යන්න බෑ කියද්දී විදුහල්පති හැංඟෙයි
පුවත්
June 17, 2022
ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් යක්ෂාවේශයකින් මෙන් දරුවන්ට කොසු ඇතුළු අතට අසුවන දෙයින් පහර දුන්න ද ඒ සම්බන්ධ පැමිණිලිලට අධ්‍යාපන බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක්...
වරායේ මෙහෙයුම් සඳහා තෙල් නෑ. නැව් පැමිණීමත් අඩුවෙයි
පුවත්
June 17, 2022
ඉන්ධන නැතිව කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි. එසේ වුවහොත් ශ්‍රී ලංකාව තව දුරටත් දැඩි අර්බුදයකට...
අර්බුදය නිසා ගුරුවරුන්ට ලැබෙන සහනය
පුවත්
June 17, 2022
රටේ පවතින ප්‍රවාහන අර්බුදය හේතුවෙන් රජයේ පාසල්වල ගුරුවරුන්ට තමන්ට පහසු පාසලක් වෙත තාවකාලික සේවා අනුයුක්තයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙලෙස ලබා දෙන...
සති දෙකක් රට වසා දැමීමට සාකච්ඡා. Online ක්‍රමය නැවතත් ?
පුවත්
June 17, 2022
ඉන්ධන අර්බුදය වඩාත් උත්සන්න වීම හේතුවෙන් ඉදිරි සති දෙකක් රට අර්ධ වශයෙන් වසා දැමීමේ හැකියාව පිළිබඳ අද (17) සවස පැවැත්වෙන සාකච්ඡාවක දී තීරණය කිරීමට...
1
...
564
565
566
...
1,109
Page 565 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok