Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 30 ඉක්මවයි
පුවත්
February 1, 2022
දිනක් තුළ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (31) 30 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යකෂවරයා පවසන්නේ ඊයේ දිනයේ දී කොරෝනා...
මූල්‍ය සමාගම් ඒකාබද්ධ කර සමාගම් ක්ෂේත්‍රයේ පෙරැළියකට සූදානමක්
පුවත්
February 1, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති මූල්‍ය සමාගම් ස්ථාවර කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහබැංකුව මගින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, ඩයලොග් ෆිනෑන්ස්...
ගාලු කොටුව කැත කරන අයට වෛද්‍යවරයකුගෙන් පාඩමක්
පුවත්
February 1, 2022
ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් වුව ද එය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයෝ ගාල්ල කොටුව දැඩි ලෙස අපවිත්‍ර කරති. මේ...
බූස්සේ දුම්රිය අනතුර සිදුවූ හැටි CCTV දර්ශන නිකුත් වෙයි. මරණ ගණන 04ක් දක්වා ඉහළට
පුවත්
February 1, 2022
බූස්සේ දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගමන්ගත් පුද්ගලයන් තිදෙනකු අනතුර සිදුවූ ස්ථානයේ ම මියගොස් සිටි...
බූස්සේ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් තිදෙනකු මරුට
පුවත්
February 1, 2022
ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී අද (01) දහවල් ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ තිදෙනකු මියගොස් එක් අයකු තුවාල ලබා රෝහල්ගත...
FM භාෂාව, බසක් ද ? වසක් ද ?
පුවත්
February 1, 2022
ඇතැම් විද්‍යුත් මාද්‍ය මගින් දුෂ්භාෂා භාවිතයක් එක්තරා ප්‍රමාණයකට සිදුවන බව පැහැදිළි සත්‍යයකි. මේ චෝදනාවට වැඩිපුරම ලක්වී ඇත්තේ එෆ්එම් නාලිකාවල වැඩසටහන් මෙහෙවන අයයි. ඔවුන් භාවිතා...
නිහාල් නෙල්සන්ට කොරෝනා
පුවත්
February 1, 2022
ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් රෝහලගත් වී සිටියි. තම facebook පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත. පසුගිය දිනවල තමන්...
ලෝක රූ රැජින සංවිධායකයන් සමඟ සාකච්ඡා කළැයි මාධ්‍යවේදී දනු ට සහ Dailymirror ආයතනයට තර්ජන
පුවත්
January 31, 2022
ලෝක විවාහක රූ රැජින තරඟයේ සංවිධායකවරියක වූ ටානා ජොන්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ ඩේලිමිරර් මාධ්‍යවේදී දනු ඉන්නසිතම්බි හට කාන්තාවක් විසින් දුරකථනය මගින් බැන තර්ජනය...
මූල්‍ය වාර්තා නිකුත්වෙද්දී කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී
පුවත්
January 31, 2022
දින කිහිපයක් ම යම් ප්‍රමාණයක පසුබෑමකට ලක්ව තිබූ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය අද (31) නැවත ඒකක 146කින් ඉහළ ගොස් දිනය අවසානයේ ඒකක...
රුසියාව සහ යුක්රේනය අතර සීතල යුද්ධයේ අලුත් ම අවතාරයක් ?
පුවත්
January 31, 2022
එම්.එස්.එම්.අයුබ් විසිනි රුසියාව සහ එහි අසල්වැසි යුක්රේනය අතර වර්ධනය නොසන්සුන්තාවක් වර්ධනය වුව ද ජාතීන් දෙකේ ගැටුමක පෙරනිමිති දක්නට නැහැ. 1991 දී සෝවියට් සංගමය බිඳදවැටීමෙන් පසු...
ඩෙංගු රටපුරා පැතිරෙයි. දිස්ත්‍රික්ක 12ක් අධි අවධානම්
පුවත්
January 31, 2022
මාරාන්තික ඩෙංගු රෝගය යළි රටපුරා පැතිරීමේ අවධානමක් හටගෙන ඇති අතර මේ වනවිට දිස්ත්‍රික්ක 12ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය...
පාර බදුගත් යතුරුපැදි රැළියක රුපියල් කෝටියට වඩා වටිනා අනවසර යතුරුපැදි ?
පුවත්
January 31, 2022
බස්නාහිර පළාතේ සිට දකුණු පළාත දක්වාත් නැවත දකුණේ සිට යළි බස්නාහිර දක්වාත් ඊයේ (30) අධිබලැති එන්ජින් සහිත යතුරුපැදි 100ක් පමණ එකවිට රැළියක ආකාරයෙන් ධාවනය...
1
...
693
694
695
...
1,104
Page 694 of 1,104
Recent articles
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok