Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පකිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්තගේ තනතුර ශ්‍රී ලාංකිකයකුට ම ?
පුවත්
December 24, 2021
පකිස්තානයේ සියල්කොට් හි දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා ශ්‍රී ලාංකිකයකු ම පත්කිරීමට ඔහු සේවය කළ ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ බව අනාවරණය...
තාත්තාගේ සහ බාප්පාගේ පහරදීමෙන් පාසල් දැරිය මියගිය අයුරු ඇගේ නැගණිය කියයි
පුවත්
December 24, 2021
“බාප්පාගේ ගෙදර ඉදලා පොඩි අක්කා නැවත ගෙදර ආවට පස්සේ එයාට හිටගන්නවත් බැරි තරම් අමාරුවක් තිබුණා. වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද යන්නේ නැතිව කෙඳිරි ගගා...
රතන හිමි සහ පාදෙණිය සියල්ල විනාශ කළා. ජනපතිට, අගමැතිට ලනු දුන්නා.
පුවත්
December 24, 2021
තම පුද්ගලික අරමුණු ඉටුකරගැනීම සඳහා මේ රටේ සියලු වගාවන් විනාශවන ආකාරයෙන් පොහොර පිළිබඳ වැරදි මතයකට රජය ගෙන ගියේ අතුරලියේ රතන හිමි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ...
මාධ්‍යවේදී ලසන්තට අමුතු ඇමතුම් දෙන කෙනා සොයන්න යැයි පොලිස්පතිගෙන් ඉල්ලයි
පුවත්
December 23, 2021
සැකකටුයුතු දුරකථනයකින් මාධ්‍යවේදි ලසන්ත රුහුණුගේ වෙත ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පති...
නත්තල් සැමරුමට විදුලිය හරස්වෙයි
පුවත්
December 23, 2021
නත්තල් සූදානම අතරතුර විදුලිබල මණ්ඩලය විසින් හෝමාගම ප්‍රදේශයට හෙට දිනයේ විදුලි සැපයුම අත්හිටුවා ඇතැයි එම ප්‍රදේශයේ පදිංචි කතෝලික හා ක්‍රිස්තියානි ජනතාව චෝදනා කරති. 25 වැනි...
ගම්පහ තක්ෂිලා විදුහල්පති අල්ලස් දැලේ පැටලෙයි
පුවත්
December 23, 2021
ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (23) රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම්...
“ඉදිරියේ දී ආහාර හිගයක්. මම අතින් කාලා හරක් බැලුවා”- කෘෂි අමාත්‍යාංශ ලේකම්
පුවත්
December 23, 2021
“ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති වෙනවා. ඒක නවත්වන්න බැහැ. කුඹුරු සහ එළවළු පළතුරු වගා දැක්කම, තේ, පොල්, රබර් වගාවට සිදුව තිබෙන දේ...
ගාල්ල කොටුවේ මාරක පිම්මට අවසර දෙන්න යැයි සංචාරක ඇමතිගෙන් ඉල්ලීමක්
පුවත්
December 23, 2021
ගාල්ල කොටුවේ මාරක පිම්ම ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා විකල්ප වැඩ පිළිවෙලක සකසන්න යැයි සංචරක අමාත්‍ය ප්‍රසන්න රණතුග උපදෙස් දී තිබේ. මෙරට සංචාරක ගමනාන්තයක්වන ගාල්ල කොටුවෙට...
කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම සමස්ත මිල දර්ශකය වාර්තා කරයි
පුවත්
December 23, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 53,738ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,619ක් බවට පත්විය. ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම සමස්ත කොටස්...
“ඉදිරි සති තුනේ දී ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රෝන් රැල්ලක්” – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු
පුවත්
December 23, 2021
ඉදිරි සති තුනේ දී ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් රැල්ල දැගත හැකවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ මේ...
නොරොච්චෝලේ තෙල් කාන්දුවක්. විදුලිය කැපීම දිගටම
පුවත්
December 23, 2021
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති තෙල් කාන්දුවක් හේතුවෙන්, එය යථාතත්වයට පත්කරන තුරු දිගටම විදුලි කප්පාදුවක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු...
විදුලි බිලත්, ජල බිලත් වැඩි වෙයි ?
පුවත්
December 23, 2021
විදුලි බිල වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවේන විදුලි උත්පාදනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට විදුලිබල මණ්ඩලයට සිදුවීම...
1
...
700
701
702
...
1,078
Page 701 of 1,078
Recent articles
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 29, 2026
ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
පුවත්
April 29, 2026
ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි
කොටස් වෙළෙඳ පොළ
April 28, 2026
අකුණු සැර වැදී ගොවීන් දෙදෙනෙකු මරුට
පුවත්
April 28, 2026
පාසල් බස් රථයක් අනතුරක, ළමුන් 34ක් රෝහලට
පුවත්
April 28, 2026
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
පුවත්
April 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok