spot_img
spot_img

පුවත්

ගෑස් සමාගම් අභියාචනාධිකරණ නියෝගය නොතකා හරී. වැරදි සංයුතියෙන් ගෑස් වෙළෙඳ පොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය ගෑස් ටැංකියේ පිටත පැහැදිළිව ප්‍රදර්ශනය කළ යතු බවට අභියාචනාධිකරණය විසින් පසුගිය 17 වැනි දා අභියාචනාධිකරණය තීන්දු කර තිබිය දී ගෑස්...

යල කන්නයේ වී අස්වැන්න ටොන් ලක්ෂ 40ක් අඩුවෙයි. ගොවීන්ගෙන් 1/3ක් ගොවිතැන අතහැරලා

මෙ‍රට වී වගාකරන ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණ ගොවිතැන අතහැර දැමීම හේතුවෙන් මෙවර වී ඇස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 40කින් අඩුවන බව ජාතික ගොවි ජන එකමුතුවේ...

සම්පන්දන් දේශපාලනයෙන් සමුගනී

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මන්ත්‍රීවරයා වෛද්‍ය උපදෙස් හේතුවෙන් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් සමුගැනීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. රාජවරෝදයම්...

ඉන්ධන මිල වැඩි කරයි

ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව මිල පහත සඳහන් පරිදි...

කොටස් වෙළෙඳ පොළට Fitch Ratings බලපායි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 31,712ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,419ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...

“සපුගස්කන්ද යළි වසා දැමීමට සිදුවනවා. තෙල් මිලත් වැඩි කරන්න වෙයි. බරපතල අර්බුදයක්” – ගම්මන්පිළ කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. මේ වනවිට මුදල් ගෙවා බොරතෙල් ලබාගැනීමට නොහැකි බැවින් ණයට බොරතෙල් ලබාගැනීමට...

විදෙස්ගත ශ්‍රමිකයන් රටට මුදල් එවීම අඩුවෙලා. ඩොලර් ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි

රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රමයක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට පැබෙන ප්‍රේෂණ පසුගිය වසරට සාපේක්ෂව 50%ට වඩා අඩුවී ඇතැයි මහ බැංකු වාර්තාව අනුව පැහැදිලි වෙයි. 2021...

මියගිය 12 හැවිරිදි දැරිය ගැබිණියක්. මරණයට හේතුව නීති විරෝධී ගබ්සාවක්

නිවසින් අතුරුදන්ව දින කිහිපයකට පසු මියගොස් සිටිය දී හමුවූ 12 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක බවටත් නීති විරෝධී ගබ්සාවක් කිරීමේ දී සිදුවූ අධික රුධිර වහනය හේතුවේන...

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ඉහළට ?

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඇමෙරිකානු ඩොලර් හිඟයට විසඳුමක් විය හැකියැයි මහ බැංකුව මුදල් අමාත්‍යවරයාට මෙම ලිපිය මගින් දන්වා තිබේ. ඔහු...

පොල් ගෙඩියක් ‍හොරකම් කළැයි පහර දී නිරුවත් කර පාරේ අවිද්දවලා

පොල්ගෙඩියක් පැහැර ගත්තා යැයි කියන පුද්ගලයකු පහර දී නිරුවත් කර මහ මඟ ඇවිද්දවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස අමානුෂික පහරදීමකට ලක්වී ඇත්තේ...

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම් අප්‍රේල් දක්වා කල් යයි. ඉදිරි මාස කිහිපයේ පාසල් කටයුතු ගැන අධ්‍යාපන ඇමති කියයි

2022 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම් සිදුවන්නේ අප්‍රේල් මාසයේ දී බව අධ්‍යාන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. අමාත්‍යවරයා පවසන්නේ දෙසැම්බර් 23 වැනි දා පාසල් නිවාඩු...

මහින්ද විද්‍යාලයේ මුදල් වංචාවට, හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්

ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය...

Recent articles

error: Content is protected !!