Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අතුරුදන් වූ ගැහැනු දරුවන් යළි නිවෙස්වලට ම ඇවිත්
පුවත්
November 10, 2021
අතුරුදන්ව සිටි බාලවයස්කර ගැහැනු දරුවන් තිදෙනා යළි නිවෙස්වලට පැමිණ ඇති බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. පසුගිය 08 වැනි දා උදෑසන නිවසින් පිටව ගිය මේ තිදෙනා යළි...
උද්ඝෝෂණය අතරතුර ඇදුවැටුණු ගුරුවරිය මියයයි
පුවත්
November 9, 2021
ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් අතරතුර ඇද වැටුණනු ගුරුවරියක් මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙනියායේ පදිංචි වරුණි අසංකා මධුභාෂිණී නමැති 27 හැවිරිදි අවිවාහක ගුරුවරියකි. දෙනියාය...
කොරෝනා පාසල් 04ක් වසා දමයි
පුවත්
November 9, 2021
කොරෝනා හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04ක් දින 14ක කාලයකට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ කැබතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනී...
ද්‍රවශීලතාව අඩු කොටස් මිල ක්ෂණිකව වෙනස්වීමෙන් ආයෝජකයන්ගේ විශ්වසාය බිඳ වැටේ
පුවත්
November 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 79,620ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,215ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක්, සමස්ත කොටස්...
කාන්තාවක් මරා කසළ ගොඩට ගෙනගොස් දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි
පුවත්
November 9, 2021
සපුගස්කන්දේ කසළ ගොඩක තිබී සොයාගත් මියගිය කාන්තා සිරුර සම්බන්ධ පරීක්ෂණවල දී හෙළිවූ ඝාතකයායැයි සකකරන පුද්ගලයකු අද (09) වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි....
කොළඹ දැරියන් තිදෙනකු ආගිය අතක් නැතිවෙයි. පොලිස් මෙහෙයුම් අරඹයි
පුවත්
November 9, 2021
බාල වයස්කාර දැරියන් තිදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව සිටින බවට කෙසෙල්වත්ත පොලිසියට පැමණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම දැරියන් තිදෙනා කොළඹ 12...
ගංවතුර ගැන රතු නිවේදනයක් නිකුත් කරයි
පුවත්
November 9, 2021
මහ වැසි හේතුවෙන් මහ ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත. මේ සම්බන්ධයෙන් රතු නිවේදනයක්...
රඹුක්කන නිවසක තිදෙනෙක් පස් කන්දකට බිලි වෙති
පුවත්
November 9, 2021
රඹුක්කන උඩගලදෙණියේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය අය අතර දරුවන්...
අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට
පුවත්
November 9, 2021
නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක මිය ගොස් තවත් දෙදනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...
උඩරට දුම්රිය ගමන අතරමගින් නවතී
පුවත්
November 9, 2021
කඩිගමුව දුම්රිය ස්ථානය අසළ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ කොළඹ...
දිස්ත්‍රික්ක දෙකක පාසල් වසා දමයි
පුවත්
November 9, 2021
යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල රජයේ සියලු පාසල් වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරු තීරණය කර තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් අද (09) වසා දමා ඇති අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ...
ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට
පුවත්
November 9, 2021
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167...
1
...
725
726
727
...
1,077
Page 726 of 1,077
Recent articles
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුළුණකට නැඟි පුද්ගලයා පොලිසියෙන් බේරා ගනියි
පුවත්
April 25, 2026
ඔලිම්පික් කමිටු නිලවරණය පස්කොන් සටනක්
ක්‍රීඩා
April 25, 2026
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම්, තීන්දුව දෙන්න වසර 15ක් ගිහින්
පුවත්
April 25, 2026
අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට
පුවත්
April 25, 2026
අදත් පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
April 25, 2026
භාණ්ඩාගාර මුදල් සයිබර් වංචාවක ගොදුරක් වූ අයුරු, අප දන්නේ මොනවාද?
පුවත්
April 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok