Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අධිවේගයේ ගාල්ල පිවිසුම ආසන්නයේ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි
පුවත්
October 5, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුවූ පිවිසුමට කිලෝ මීටර 02ක් ආසන්නයේ දී අද (05) උදෑසන මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. මෙම රථයේ රියදුරා පමණක්...
දකුණේ සහ බස්නාහිර ප්‍රදේශ කිහියකට විදුලිය ඇණහිටී
පුවත්
October 5, 2021
විදුලි සැපයුම් පද්ධතියේ රැහැන් මාර්ග කිහිපයක හදිසි බිඳවැටීම් හේතුවෙන් රටේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම් අඩාල වී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි. මේ අනුව දකුණු පළාත,...
බද්දේගම බැංකුවක් හා වෙළඳ සංකීර්ණයක් පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් (වීඩියෝ සහිතයි)
පුවත්
October 5, 2021
බද්දේගම නගරයේ කොමර්ෂල් ක්‍රෙඩිට් බැංකුව සහ අබේවික්‍රම ෆුඩ් සිටි පිහිටි ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ එම...
ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවල බොරුව සහ ඇත්ත
පුවත්
October 5, 2021
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට දීමට රජය පිඹුරුපත් සකස් කර ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ද...
ආචාර්ය සිරාන් දැරණියගල දැයෙන් සමුගනී
පුවත්
October 5, 2021
මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ විද්වතකු ලෙස ප්‍රකට හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 79 වැනි වියේ පසුවූ දැරණියගල...
ලොවපුරා සමාජ මාධ්‍යවල හදිසි බිඳවැටීමක්
පුවත්
October 4, 2021
Facebook, WhatsApp, Instergram, Messenger යන සමාජා මාධ්‍ය ජාලා ලෝකය පුරාම බිඳ වැටී තිබේ. මේ සමාජ මාධ්‍යජාලාවල හිමිකාරීත්වය ඇති facebook ආයතනය මෙතෙක් ඒ ගැන කිසිදු...
කොළඹ කොටස් වෙළෙඳ පොළ, ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි
පුවත්
October 4, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 33,423ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,620ක් බවට වාර්තා විය. අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත...
ඩිජිටල් අත්සනට අධිකරණයෙන් හා අධිකරණ අමාත්‍යාංශයෙන් නිල පිළිගැනීමක්
පුවත්
October 4, 2021
අධිකරණ අමාත්‍යාංශය ඩිජිටල් අත්සන භාවිතා කිරීම අද (04) සිට නිල වශයෙන් ආරම්භ කෙරිණි. ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවත් පත්කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන...
මහ වැස්සෙන් මන්නාරමේ ජන ජීවිතය අඩාල වෙයි
පුවත්
October 4, 2021
මහ වැසි හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජලගැලීම් සිදුව තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය ද අඩාල වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. වැසි ජලය හේතුවෙන්...
ජනපති සීයා මිනිපිරියගේ සුරතල් දැක සතුටු වෙයි
පුවත්
October 4, 2021
තම මිනිපිරිය පළමුවරට දැක ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල facebook ගිනුමේ සටහනක් තබා ඇත. පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමෙරිකාවට ගිය...
යොහානිට රාජ්‍ය ගෞරව දිය යුතුයැයි පාර්ලිමේන්තුවේ හඬ නැගේ
පුවත්
October 4, 2021
“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් ලෝකයේ ම අවධානය දිනාගත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට රාජ්‍ය ගෞරවය හිමිකර දෙන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා...
කණ්ඩලම වැවේ දූපත්වලින් හමුවූ අබිරහස් (වීඩියෝ)
පුවත්
October 4, 2021
දඹුල්ලේ කණ්ඩලම වැවේ පිහිටි දූපතකින් නටඹුන් වී ගිය ගොඩනැගිල්ලක අවශේෂ හමුවූ බවත් තවත් දූපතක කුරුල්ලන් මරා මස් කිරීමේ ජාවාරමක සළකුණු හමු වූ බවත් පොලිසිය...
1
...
739
740
741
...
1,076
Page 740 of 1,076
Recent articles
භණ්ඩාර මුදල් සයිබර් වංචාවක ගොදුරක් වූ අයුරු, අප දන්නේ මොනවාද?
පුවත්
April 24, 2026
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
April 24, 2026
රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි
පුවත්
April 24, 2026
දැවැන්ත අයිස් කුට්ටියක් එවරස්ට් මග අවහිර කරයි
පුවත්
April 24, 2026
සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල
පුවත්
April 24, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok