Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
EXPOLANKA බිලියන 600 ඉක්වමයි. rata.lk අනාවැකිය තහවුරු වෙයි
පුවත්
December 9, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 41,530ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,493ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
ජාත්‍යන්තර වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායක දී අත්අඩංගුවට ගනී
පුවත්
December 9, 2021
මත්ද්‍රව්‍ය ජවාරම්වල නිරතවීමේ චෝදනා ලැබීම හේතුවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත්කර තිබූ බ්‍රසීල ජාතික කාන්තාවක් අද (09) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල්...
කොවිඩ් මර්ධනය නවතයි. හරිත කෘෂිකර්ම ක්‍රියාන්විතය එයි
පුවත්
December 9, 2021
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. 2020 ජනවාරි මස 18 වැනි දින සිට...
ඩොලර් නැතිව කිරිපිටි හිග වෙයි
පුවත්
December 9, 2021
කිරිපිටි ආනයනය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇතැයි කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය පවසයි. ඩොලර් හිගය හේතුවෙන් මෙම ගැටලුව ඇති තිබේ. ඔවුන් පවසන්නේ ජනවාරි මාසයේ සිට...
කොළඹ සිටින වයස 30 ඉක්ම වූ සැමට හෙට සිට ෆයිසර් එන්නත් මාත්‍රාවක්
පුවත්
December 9, 2021
කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගයන් සඳහා කොරෝනා බූස්ටර් එන්නත ලෙස හෙට සිට ෆයිසර් එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අංශ...
හෙළිදරව් නොකළ මුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට තිබූ අවස්ථාව දෙසැම්බර් 31 අවසන්
පුවත්
December 8, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 43,232ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,674ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස්...
ගාල්ලේ පාසලක් වෙනුවෙන් දෙමාපියෝ ආයුර්වේද විද්‍යාලයක් අල්ලා ගනිති
පුවත්
December 8, 2021
ගාල්ල මහමෝදර පිහිටි සී.ඩබ්ලිව්.ඩබිලිව්. කන්නන්ගර විද්‍යාල භූමියේ ඉදිකර තිබූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට අද (08) ඇතුළු වූ දෙමාපියන් පිරිසක් එහි තිබූ උපකරණ...
ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පවුලේ අය සමඟ හෙලිකොප්ටරයක් කඩා වැටේ
පුවත්
December 8, 2021
ඉන්දීය හමුදාවේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් එරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවට් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් අනතුරට ලක්ව ඇතැයි...
ගාල්ලේ පාවහන් අළෙවි සැළක් සුබ මොහොතින් විවෘත කිරීමට පෙර ගිනිගෙන විනාශ වෙයි
පුවත්
December 8, 2021
ගාල්ලේ හපුගල කඩකාමරයක අද (08) උදෑසන ගින්නක් ඇති වූ බව පෝද්දල පොලිසිය කියයි. මෙලෙස ගිනිගෙන ඇත්තේ අද විවෘත කිරීමට නියමිතව තිබූ පාවහන් අළෙවි සැළකි. ගින්න...
“ආගමේ නාමයෙන් ප්රචණ්ඩත්වය පතුරුවන්නන්ට කිසිදු සමාවක් නෑ” – ඉම්රාන් ඛාන්
පුවත්
December 8, 2021
ඉස්ලාමීය හෝ මුහම්මද් තුමාණන්ගේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවන කිසිම අයකුට රජය සමාව නොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (07) ප්‍රකාශ කළේය. ඉස්ලාමාබාද් හි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී...
ශ්‍රී ලංකා ඉතිහාසයේ බිලියන 600 ඉක්මවූ පළමු සමාගම බවට Expolanka පත්වෙයි ?
පුවත්
December 7, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 44,682ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,019ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 53කින් ඉහළ...
පිරිපහදු කිරීම පාඩුයැයි කියමින් වසා දැමූ සපුගස්කන්ද යළි විවෘතකරයි
පුවත්
December 7, 2021
තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. තෙල් පිරිපහදුවේ කටයුතු පසුගිය නොවැම්බර් 15 වැනි දින නවතා...
1
...
738
739
740
...
1,103
Page 739 of 1,103
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 16, 2026
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok