Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් වියේ දී ම ගුවන් නියමුවරියක් වූ ශ්‍රී ලාංකික දැරිය
පුවත්
October 3, 2021
තවමත් 17 වැනි වියේ පසුවන සත්නාරා ප්‍රනාන්දු ගුවන් නියමුවරියක ලෙස බලපත්‍රයක් හිමිකරගත්තාය. ඒ අනුව ඇය මෙරට ලාබාලතම ගුවන් නියමුවරියයි. ඇය සම්බන්ධයෙන් අද දෙරණ “On...
“යොහානි, ශ්‍රී ලංකාවට මඟහැරුණු රාජ්‍ය තාන්ත්‍රික දිගු ගමනකට අවස්ථාව උදාකරයි” – අශෝක හඳගම
factum
October 3, 2021
ආශෝක හඳගම විසිනි ලෝකය පුරා සිටින සංගීත ලෝලීන් එතරම් නොදන්නා සහ ඔවුන්ගේ අවධානය ලක් නොවූ ශ්‍රී ලංකාව ලෝක සිතියමේ අවධානයට ලක්කරමින් යොහානි ද සිල්වා ප්‍රති...
ඉන්දියාවේ විදේශ ලේකම් හදිසියේ ම ආවේ ඇයි ?
පුවත්
October 3, 2021
ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මෙරට සංචාරය ආරම්භ කර තිබෙන අතර එය ඔහුගේ පළමු ලංකා ගමනයි. “අසල්වැසියා පළමුව” යන ප්‍රතිපත්තිය අනුව මෙම සංචාරය සංවිධානය...
නිවසකට කඩා වැදී නිවැසියෙක් ඝාතනය කරලා
පුවත්
October 3, 2021
බදුල්ල ළිඳමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් යකඩ බටවලින් පහර දී ඊයේ (02) සවස නිවැසියකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. දැඩි ලෙස පහරකෑමට ලක්ව සිටි...
හාමුදුරුවන්ගේ සද්දෙට බය වූ පොලිසිය නීති නොතකා හරී. හාමුදුරුවෝ ගමට තග දමමින් අපරාධමය වැරදි කරලා
පුවත්
October 2, 2021
මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බලප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ ඝෝෂාකාරී ශබ්දය පීඩාකාරී බවට පොලිසියට සහ ජනාධිපතිවරයා දක්වා සියලුම නිලධාරීන්ට පැමිණිලි කර ඇතත් වසර...
යොහානි අනතුරක. ගිටාරයට මුහුණ තැලෙයි
පුවත්
October 2, 2021
තම අවසන් සංදර්ශනයේ දී ගිටාරය මුහුණේ වැදීමෙන් ඇසට පහළින් තැලීමක් සිදුව යොහානි ද සිල්වා පවසයි. “මම ගිටාරයකට මගේ මුහුණ තට්ටු කළා. මේ වෙලාවේ දී මට...
කරාපිටිය රෝහලේ දී 12-19 වයසේ දරුවන්ට කොරෝනා එන්නත් දීම අරඹයි
පුවත්
October 2, 2021
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ විවිධ නිදන්ගත රෝගවලින් පීඩා විඳින වයස අවුරුදු 12-19ත් අතර ළමයින් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කොරෝනා මර්ධන ෆයිසර් එන්නත ලබාදීම...
ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයක
පුවත්
October 2, 2021
ඉන්දියාවේ විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා සිව්දින නිල සංචරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාතයාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ...
දේශපාලන මාරුවකින් අයිතිවාසිකම් අහිමිකර ඇතැයි පොලිස් ස්ථානාධිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
October 2, 2021
ගාල්ල තෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති කේ.එම්.එල්.ජානකප්‍රිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරමින් දේශපාලන බලපෑම් මත සිදුකර ඇති තම ස්ථානමාරුවීම බල රහිත කරන්න යැයි ඉල්ලා...
පහන්තුඩාව ඇල්ලේ වීඩියා් දර්ශන හැදූ යුවළට සිරදඬුවම් නියමකර එය අත්හිටුවයි
පුවත්
October 2, 2021
පහන්තුඩාව ඇල්ලේ දී ලිංගික හැසිරීමක් දැක්වෙන ආකාරයේ වීඩියෝ දර්ශනයක් රූගත කර එය අන්තර්ජාලයට මුදාහැරි දෙදෙනාට මාස තුනක සිර දඬුවමක් නියමකර එය වසර 07කට අත්හිටුවීමට...
ගාලු බස් සමාගම රජයට දී දෙපළ අහිමිකරගත් “ගාල්ලේ බස් පැටි මහත්තයා” අගමැති පරදා පාර්ලිමේන්තු යයි
පුවත්
October 1, 2021
ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් ගැන කියූ විට අපට සිහිපත් වන්නේ මහජන ඡන්දයෙන් තේරීපත්වී සියලු සැප සම්පත් භුක්තිවිද පරම්පරා කිහිපයකට වස්තුව උපයා ගන්නා පුද්ගලයන්ය. නමුත් එදා මෙරට...
වැලිගම පොල් ගහෙන් ගන්නා “දීකිරි” ලොව මිල අධිකම පළතුරක් බව දන්නවා ද ?
පුවත්
October 1, 2021
“දීකිරි දීකිරි ගෙනාව දීකිරි - මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි” යුවෙන් ලූෂන් බුලත්සිංහල ලියූ ගීතයක් තිබේ. එහි කියැවෙන්නේ එළකිරිවලින් මුදවා ගන්නා දීකිරි පිළිබඳවය. නමුත් එළකිරිවලින් මුදවාගන්නා...
1
...
740
741
742
...
1,076
Page 741 of 1,076
Recent articles
රනිල්ගේ බිරිඳගෙන් CIDය ප්‍රශ්න කරයි
පුවත්
April 24, 2026
දැවැන්ත අයිස් කුට්ටියක් එවරස්ට් මග අවහිර කරයි
පුවත්
April 24, 2026
සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල
පුවත්
April 24, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 23, 2026
වෙසක්-පොසොන් දන්සැල් සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ
පුවත්
April 23, 2026
විශේෂ වාහන අංක තහඩු හරහා රජයට විශාල ආදායමක්
පුවත්
April 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok