Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කැබිනට් මණ්ඩලය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
November 19, 2021
අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බැවින් එම පත්වීම් නීති විරෝධී බවට තීරණය අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු...
ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 05ක දැඩි අවදානමක්
පුවත්
November 19, 2021
ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල කොරෝනා අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වසංගතය...
යුගදනවි කැබිනට් තීරණයට එරෙහිව කැබිනට් ඇමතිවරු තිදෙනෙක් අධිකරණයට යාමේ සූදානමක්
පුවත්
November 19, 2021
යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමේ දී වෙනත් නීතිඥ මණ්ඩලයක්...
ඩොලර් නැති නිසා බොරතෙල් ගෙන්වීම නැවැත්වූ බව ගම්මම්පිල කියයි
පුවත්
November 18, 2021
බොරතෙල් ආනයනය කිරීමට වඩා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනය කිරීම ඩොලර් කළමනාකරණයේ දී වැදගත් බවත් එය වඩාත් ලාභදායී බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි. ඔහු...
අමාත්‍යාංශ කිහිපයක විෂය සංශෝධනය කරයි
පුවත්
November 18, 2021
අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කිරිමට ජනාධිපතිවරයා කටයුුත කර තිබේ. මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (17) නිකුත් කර ඇත. ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික...
කාලගුණෙන් රතු නිවේදනයක්
පුවත්
November 18, 2021
ශ්‍රී ලංකාවට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙවන් මන්නාරම සිට කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ සහ අරාබි මුහුදු...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
November 18, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (18) දිනයේ ගනුදෙනු 60,594ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,254ක් බවට පත්විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 16කින්...
අධිකරණ රෙජිස්ට්‍රාර් අල්ලස් දැලේ පැටලේ
පුවත්
November 18, 2021
තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හා දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් අනුව දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරි...
මාධ්‍යවේදීන්ට පනවා තිබූ සීමා ලිහිල් කරයි
පුවත්
November 17, 2021
ඇමරිකාව සහ චීනය ඔවුන්ගේ මාධ්‍යවේදීන්ට සංචාරක සහ වීසා සීමා ලිහිල් කිරීමට එකඟ වී තිබේ. චීන අග්‍රාමාත්‍ය ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර සිදුවූ සාකච්ඡා...
දිල්ලියේ වායු දූෂණය තව තවත් දරුණු වෙයි
පුවත්
November 17, 2021
වායු දූෂණය තව දුරටත් දරුණු අතට හැරීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර බලධාරීන් විසින් සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමා ඇත. නොවැම්බර්...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බසයක් පෙරැලේ
පුවත්
November 17, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර අතර කිලෝ මීටර 112 කොක්මාදුර හුවමාරුව ආසන්නයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම බසය...
තලේබාන් පැමිණීම සහ ඇෆ්ගනිස්ථානයේ අනාගතය බටහිර රටවලට වෙනස් කළ හැකි ද ?
factum
November 17, 2021
සටහන - රතින්ද්‍ර කුරුවිට සහ රිකාසා හසන් විසිනි ඇෆ්ගනිස්ථානයේ ඉරණම ඩැහැගැනීමට තවමත් බටහිර රටවල් සූදානම්ව ඇත, නමුත් ඔරලෝසුව වේගයෙන් කැරකැවෙමින් පවතී. ඇමරිකාව සහ සගයින් ඇෆ්ගනිස්ථානයෙන් සම්පූර්ණයෙන්...
1
...
748
749
750
...
1,103
Page 749 of 1,103
Recent articles
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
ගුවන් යානයක සරුංගල් නූල් පැටලෙයි, හදිසියේම යළි ගොඩබස්වයි
පුවත්
July 15, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok