Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බ්‍රහස්පතිගේ ට්‍රෝජන් ග්‍රහක අධ්‍යයනයට මෙහෙයුමක්
පුවත්
October 16, 2021
බ්‍රහස්පතිගේ ට්‍රෝජන් ග්‍රහක පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නාසා ආයතනය ප්‍රථම වරට සෙනසුරාදා මෙහෙයුමක් දියත් කළේය. ෆ්ලොරිඩාහි කේප් කැනවරල් ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් අද(16) උදෑසන දියත් කළ...
කොග්ගල “ගම් පෙරළිය” සිදුකරමින් ලෝක යුද ඉතිහාසයේ නම රැන්දූ රාජකීය ගුවන් තොටුපොළ
පුවත්
October 16, 2021
“එවකට කොග්ගල, ගෙවල් දහසකින් යුත් දැකුම්කලු ගම්මානයක් වි ය. පන්සල, ගුරු ගෙදර, වෙද ගෙදර, ඔපිසර ගෙදර එගම වැදගත් තැන් විය. 1942 දෙවැනි ලෝක යුද්ධ...
ඉන්දියාවේ හාල් ගබඩා කළ ගාල්ලේ “කිත්තං ගේ” සිංහල දෙමළ සහජීවනයේ අපූර්වත්වය ලොවට කියා පායි
පුවත්
October 16, 2021
ගාල්ල යනු මෙරටට පැමිණෙන විවිධ ජන කොටස්වලට වෙළෙඳාමටත් වාසයටත් තෝ තැන්නක් වූ අපූරු නැව් තොටකි. පෘතුගීසීන් පැමිණීමට සියවස් ගණනාවකට පෙර පටන් සිංහල රජුගේ අණසක...
GMOA පාදෙණිය කණ්ඩායමේ වාරණය දිගු කරයි. අධිකරණ නියෝග නොතැකීම පිළිබඳ තීරණය කල් දැමේ
පුවත්
October 15, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටුව ලෙස අවසන්වරට කටයුතු කළ විශේෂ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩාමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් පනවා ඇති අතරු තහනම් නියෝගය...
මහ බැංකු සැළැස්ම හේතුවෙන් ආයෝජකයන්ගේ පිබිදීමක්
පුවත්
October 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 24,863ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,481ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය එ්කක 02කින්...
ලොව සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වැනි තැනට පත්වෙයි. මධ්‍ය අවදානම් රටක්
පුවත්
October 15, 2021
ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට 65 වැනි ස්ථානය හිමිව තිබේ. ඒ ලෝකයේ රටවල් 116ක දත්ත ලබාගෙන සකසන ලද ලේඛනයකිනි. අඩු පෝෂණය, ළමා මරණ, ළමුන්ගේ...
බල්ලන් රැක ගනිමින් තනිවම සිටි විදෙස් කත අභිරහස් ලෙස මියගිහින්
පුවත්
October 15, 2021
රඹුක්කන හිරිවඩුන්න ප්‍රදේශයේ නිවසක තනියම ජීවත් වූ 65 හැවිරදිි ජර්මන් ජාතික කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...
දේශීය කිරිපිටි මිලත් ඉහළ යයි
පුවත්
October 15, 2021
මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිල ගණන්ද ඉහළ දමා තිබේ. හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 225.00කින් ද පැලවත්ත කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල්...
බඩු මිලට එරෙහිව බෝපේ පෝද්දල විරෝධතා
පුවත්
October 15, 2021
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ (15) එහි මාසික සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර බඩු මිල ඉහළ යාමට එරෙහිව උද්ඝෝෂණයක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂය,...
කොළඹ පාසල් සිසුන්ට එන්නත් දීම හෙට ඇරඹේ. එන්නත් මධ්‍යස්ථාන මෙන්න
පුවත්
October 14, 2021
පාසල් දරුවන් සඳහා එන්නත් ලබාදීම හෙට (15) කොළඹින් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාප 04ක අවුරුදු 18ත් 19ත් වයස්වල පසුවන දරුවන් සඳහා...
පාසල් විවෘත කළත් විදුහල්පතිවරු නෑ
පුවත්
October 14, 2021
පාසල් විවෘත කිරීම මේ මස 21 වැනි දා සිදුකළ ද තමන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී...
රජය ගොවීන් රවටයි. කාබනික පොහොර යැයි කියා ගෙන්වා ඇත්තේ රසායනික පොහොර තොගයක්
පුවත්
October 14, 2021
කාබනික පොහොර ලෙස පවසමින් රජය විසින් මෙරටට ගෙන්වා ඇත්තේ කාබනික පොහොර වර්ගයක් නොවන බවත් එය රසායනික පොහොර තොගයක් බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසයි. ඇය මේ...
1
...
758
759
760
...
1,102
Page 759 of 1,102
Recent articles
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට
පුවත්
July 13, 2026
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok