spot_img
spot_img

පුවත්

රතු පැහැති ශ්‍රී ලංකාව කොළ පැහැයට හැරවීමට නම්

ශ්‍රී ලංකාව කො‍රෝනා වයිරස ව්‍යාප්තිය අනුව රතු කලාපයක් බවට පත්ව ඇති බැවින් සාමාන්‍ය මට්ටමට හෙවත් කොළ කලාපයක් බවට පත්කිරීමටනම් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 50ට...

ඝාතනයට ලක්වූ “සන්ෂයින් සුද්දා”ට කොරෝනා

වැලිගම, කොටවිල දී වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ “සන්ෂයින් සුද්දා” හෙවත් හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න (31) මියයනවිට කොරෝනා ආසාදිතයකු ව සිටි බව මරණ පරීක්ෂණයට පෙර සිදුකරන...

දෙවැනි තරඟයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (04) පැවැත්විමට නියමිත දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් පැවැත්වීම ප්‍රමා‍දවෙමින් පවතී. දිවා රාත්‍රී තරඟයක්...

ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් තොගයක් සමඟ විදෙස් ධීවර යාත්‍රාවක් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විදෙස් ධීවර යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග තම භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවේ තිබී...

වෛද්‍යවරු නැතිව කරාපිටියේ ළමා පිළිකා අංශය වැසී යයි. රෝගී දරුවන් මහරගමට

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළමා පිළිකා රෝගීන් සියලු දෙනා මහරගම අපේක්ෂා රෝහලට යැවීමට සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය...

“පහන්තුඩාව ඇල්ල අසළ වීඩියෝ කළේ අපි නෙවෙයි. අපි නීතිමය පියවර ගන්නවා” විවාහක යුවළක් කියති

පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කළ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල හිමිකරු සහ හිමිකාරිනිය Hari TV...

තවත් කොරෝනා මරණ 202ක්

කොරෝනා ආසාදිතව ඊයේ (02) දිනයේ දී පුද්ගලයන් 202 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9,806ක්...

අක්කයි මල්ලියි කොරෝනා ආසාදිතව නිවසේ දී ම මියයති

පූගොඩ, යකඹේ නිවසක පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදිතව නිවස තුළම මියගොස් සිටිය දී අද (03) සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි අවිවාහක ඇඟළුම්...

ඇඳිරිනීතිය දික්වෙයි. කොටස් වෙළෙඳ පොළත් ඉහළ යයි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ දෛනික ගනුදෙනු 57,193ක් සමඟ දෛනික පිරිවැටුම ලෙස මිලියන 9,387ක් වාර්තා කරන ලදී. දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

තැපැල් හා උප තැපැල් කාර්යාල 500ක් වසා දමලා

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සහ සේවක සේවිකාවන් ආශ්‍රිතයන් වීම හේතුනේ දිවයින පුරා තැපැල් සහ උප තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදුව ඇතැයි තැපැල්පති රංජිත්...

අසැබි දර්ශන පටිගත කළ තරුණයාට කොරෝනා නිසා දෙදෙනාටම පොලිස් ඇප

පහන්තුඩාව දිය ඇල්ල අසළ දී අසැබි ලෙස හැසිරෙමින් වීඩියෝ දර්ශනයක් සැකසුවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් තරුණිය ආශ්‍රිතයකු වීමත් හේතුවෙන්...

යළි සොයාගත් ශාක රැසක තොරතුරු සමඟ රතු දත්ත පොත නිකුත්වෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි ජාතික රතු දත්ත ලේඛනයට ඇතුළත්ව තිබූ ශාක විශේෂ 05ක් අතරින් ශාක විශේෂ 03ක් යළි සොයාගෙන ඇති බව...

Recent articles

error: Content is protected !!