Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පැරාලිම්පික් රන් පදක්කම් දිනූ දිනේෂ්ට කෝටි 05ක ත්‍යාගයක්
ක්‍රීඩා
October 11, 2021
ජපානයේ පැවැති පාරාලිම්පික් උළෙලේ දි රන් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට සහ ලෝකඩ පදක්කම් දිනූ සමිත කොඩිතුවක්කු දෙදෙනාට අද (11) මුදල් ත්‍යාග පිරිනැමිනි. ක්‍රීඩා අමාත්‍ය...
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාධ්‍යවලින් ගිනි තියයි
පුවත්
October 11, 2021
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ අද (11) දහවල් ගින්නක් හටගත් බවත් ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ කාර්යාලයේ සේවකයන් එක්ව ගින්න නිවා දැමූ...
අල්ලස් හෝ දූෂණ කොමිසම උපාධිධාරීන් 200කට පත්වීම් දෙනවා යැයි රවටලා
පුවත්
October 11, 2021
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් ලෙස සුදුසුකම් ලැබූ උපාධිධාරීන් පිරිසක් ඒ සඳහා පත්කිරීම වසර දෙකකට ආසන්න කාලයක් පුරා ප්‍රමාද කරමින් සිටින බව එම...
පාලන මිල ඉවත්කිරීම හේතුවෙන් සමාගම් රැසක කොටස් සඳහා ඉල්ලුම වැඩි වෙයි
පුවත්
October 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 31,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,577ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...
ගෑස් මිල යළි සංශෝධනය කරයි
පුවත්
October 11, 2021
ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් මිල අද (11) යලි සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල්...
තෙල් මිලත් වැඩිකරන්න සිදුවන බව උදය ගම්මන්පිල කියයි
පුවත්
October 11, 2021
ඉන්ධන මිල වැඩිකරන්න යැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්තාව පවසයි. මේ බව කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ...
දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)
පුවත්
October 11, 2021
දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන විනාශ වී...
මොනවාද මේ පැන්ඩෝරා පත්‍රිකා ?
factum
October 11, 2021
චාමර සුමනපාල විසිනි පැන්ඩෝරා ගැන අප දන්නේ ග්‍රීක විශ්වාසයන්හි හමුවන මාරාන්තික දෙවඟනක් ලෙසිනි. ලෝකයේ පවතින සියලු නපුරුකම් හා රෝගවලින් පිරුණු භාජනයක් ඇය විසින් විවෘත කිරීම...
ලාෆ් සමාගමත් ගෑස් මිල උස්සයි
පුවත්
October 11, 2021
ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්...
ගෑස්, ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරයි
පුවත්
October 10, 2021
මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමූ වැඩිම ප්‍රමාණයෙන් ඉහළ දමමින් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල්...
බන්ධනාගාර නියාමකලාට පහරදුන් මන්ත්‍රී සහ ගෝලයා බන්ධනාගාරයේ දී ගුටි කා රෝහලේ
පුවත්
October 10, 2021
බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුට පහරදුන් බවට චෝදනා ලැබ බන්ධනාගාරයට යැවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයකු ඇතුළු දෙදෙනකු අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ දී අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් අද (10) රෝහල්ගත...
ජනතාව තමන් ගැනත් රජය ගැනත් අප්‍රසාදයෙන් යැයි ජනාධිපති ගෝඨාභය පිළිගනී
පුවත්
October 10, 2021
තමන් සහ රජය කෙරෙහි ජනතාව අතර අප්‍රසාදයක් තිබෙන බව තමන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) අනුරාධපුරයේ සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති යුද...
1
...
760
761
762
...
1,102
Page 761 of 1,102
Recent articles
මීගමුව බන්ධනාගාර ගැටුම, තවත් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට!
පුවත්
July 14, 2026
දෙනියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක දැවැන්ත ව්‍යාපෘතියක්
පුවත්
July 14, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 13, 2026
වැලි වැටලීමකට ගිය සාජන් මහවැලි ගඟට වැටී ජීවිතක්ෂයට
පුවත්
July 13, 2026
ක්‍රිකට් තණතීරුවක් තරම් දිගු නව ඩයිනෝසර විශේෂයක් තායිලන්තයෙන් සොයාගැනේ
පුවත්
July 13, 2026
වනජීවී නිලධාරීන් ලෙඩ වෙයි, සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට දැවැන්ත විරෝධතාවක්!
පුවත්
July 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok