spot_img
spot_img

පුවත්

පොලිස් මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කොරෝනා සෑදී මරුට

පොලිස් මූලස්ථානයේ පුනරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිතව අද (06) උදෑසන මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. රෝග...

කොරෝනා මරණ 180ක් වාර්තා වේ

කොරෝනා ආසාදනය වී පුද්ගලයන් 180ක් ඊයේ (05) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම 180 දෙනා අතර වයස අවරුදු 30ට අඩු...

බදු සමා පනතින් කොටස් වෙළෙද පොළට ජවයක් ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 88කින් පහළ ගිය අතර ගනු දෙනු 48,163ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල්...

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නම විකුණමින් නිදන් හෑරූ පිරිසක් අත්අඩංගුවට

ලෝක පූජිත ක්‍රිකට් කීඩකයකුගේ මස්සිනා බවට පෙනී සිටින අයකු සමඟ එක්ව හබරණ වනාන්තරයේ නිදන් සොයමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය...

හිසෙන් බද්ධ වූ දැරියන් වෙන් කිරීමට දුර්ලභ සැත්කමක්

හිසෙන් බද්ධ වී උපත ලැබූ නිවුන් දැරියන් වෙන් කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථක වූ බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. පසුගිය සතියේ, ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ සොරෝකා වෛද්‍ය...

දෙවි පුදට ගිය බැතිමතුන් පොලිසියෙන් හරවා යවයි

නිරෝධායන ඇඳිරිනීති නොතකා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැත්වීමට ගිය වාර්ෂික පූජාව නවතා දැමීමට නිලධාරීන් 300කට වඩා යෙදවීමට සිදුවූ බව පොලිසිය...

ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වූ කහවත්තේ ජිනදාස ගුරුගේ අද (06) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය. කහවත්තේ ගුරුගෙග් මැණික් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වූ හෙතෙම...

මව සමඟ කැලයට ගොස් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම්

දර කැඩීම සඳහා ඩන්සිනන් රක්ෂිතයට මව සමඟ ඇතුළු වූ 25 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. ඇය සොයා මේ වනවිට යුද හමුදාව හා පොලිසිය...

රිෂාඩ්, බිරිඳ සහ මාමණ්ඩිය යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත්...

දොස්තරලා ගාල්ලේ ත්‍රිපෝෂ පෝළිමක් හදයි. අම්මලා සහ දරුවෝ අමාරුවේ

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි මව්වරුන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ගැනීමට අද (06) දිගු පෝළිම් දක්නට ලැබිණි. කොරෝනා අවදානම් ලෙස පැතිරෙමින් පවතින ගාල්ල නාගරික...

“පාසල් විවෘත කරන්න යැයි මා කීවේ නෑ” මහාචාර්ය නීලිකා කියයි

පාසල් විවෘත කළ හැකියැයි තමන් කීවේ නැතැයි මහාචාර්ය නීලිකා මලවිගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. පාසල් විවෘතකළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ...

පුත්තලම රෝහලේ ගැටුමක්. හතර දෙනකු රෝහල්ගත කරයි

පුත්තලම රෝහලේ දී පීසීආර් පරීක්ෂණ කරගැනීමට පැමිණි පරිසක් හා ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් 04 දෙනකු තුවාල ලබා රෝහලට...

Recent articles

error: Content is protected !!