Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගෝලීය වසංගතය හමුවේ “සියල්ලන් ආරක්ෂා වනතුරු කිසිවෙකු ආරක්ෂිත නැත”
factum
September 5, 2021
සරසි පරණමාන්න විසිනි ආරක්‍ෂා කිරීමේ අයිතිය හෙවත් R2P (Right to Protect) ලෙස හැඳින්වෙන විවාදාත්මක මූලධර්මය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය North Atlantic Treaty Organization (NATO) විසින්...
දකුණු අප්‍රිකානුවෝ තරඟාවලිය සම කරති
ක්‍රීඩා
September 5, 2021
ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ඉනිමත් අවශ්‍යම මොහොතේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 05ක් දවාගත් ටබ්‍රේස් ශම්සිගේ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින...
“ගෝලීය යුද්ධයක්” ? දකුණු අප්‍රිකා කොරෝනා ප්‍රභේදය වේගයෙන් පරිනාමය වෙයි.
පුවත්
September 5, 2021
දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද C.1.2 නමැති කොරෝනා විකෘති ප්‍රභේදය පිළලිබඳ පර්යේෂයන්ගේ දැඩි අවධානය යොමු වී ඇති අතර එය අනෙකුත් ප්‍රභේදයන්ට වඩා කොරෝනා වයිරසයට පරිනාමික...
ආදි වාසී නායකයාගේ බිරිඳ කොරෝනා ආසාදිතව මියයයි
පුවත්
September 5, 2021
ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තන්ගේ බිරිඳ හීංමැණිකා කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) මියගියාය. දඹානේ ආදි වාසී ගම්මානය ඇතුළු ඒ අවට...
කොරෝනා සෑදී නිවසට යැවූ අවුරුදු තුනහමාරේ දැරිය යළි කරාපිටියට ගෙන එද්දී මියගිහින්
පුවත්
September 4, 2021
කොරෝනා ආසාදිත වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක් වූ දැරියක් අද (04) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන අවස්ථාවේ මියගොස් සිටි බව ගාල්ල නාගරික...
“එන්නත ගත්තානම් මට මගේ දුව නැති වෙන්නේ නෑ” මවක් හඬා වැළපෙයි
පුවත්
September 4, 2021
“මගේ දුවට කොරෝනා එන්නත ලැබුණා නම් එයා මේ විදියට මැරෙන්නේ නෑ.” යැයි කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස්හි දී මියගිය සිසුවියකගේ මව හැඬූ කඳුළින් මාධ්‍ය හමුවේ...
කොරෝනා මරණ 145ක් වාර්තා වෙයි
පුවත්
September 4, 2021
කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයන් 145 දෙනකු ඊයේ (03) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවව 9,951...
කොරෝනා ආසාදිතව වෛද්‍යවරයෙක් මරුට
පුවත්
September 4, 2021
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසන්ත ජයසූරිය කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අසැබි දර්ශන පටිගත කළ යුවළ හැදූ එවැනිම දර්ශන රැසක් ගැන අනාවරණය වෙයි
පුවත්
September 4, 2021
පහන්තුඩාව ඇල්ලේ දී අසභ්‍ය වීඩියෝ දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදාහැරි බවට සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද දෙදෙනා විසින් පටිගත කරන ලද...
කපාහැරිය හැකි සියලු වියදම් කපා හැරීමේ තීරණයක්. රජයේ නිලධාරීන්ගේ දීමනාත් ගැනත් අවධානය
පුවත්
September 4, 2021
රජයේ නිලධාරීන්ගේ ඉන්ධන වියදම්, පැමිණීමේ දීමනා, ආරම්භ නොකළ ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් ඇතුළලු කපා හැරිය හැකි සියලු වියදම් සම්බන්ධ වාර්තාවක් ඉදිරි සතියේ දී ලබා...
කොළඹ මල් ශාලා PCR නැතිව මළ සිරුරු භාර නොගනී. මරණ පරීක්ෂක නිදහස් කළ මරණයක් කොරෝනා ආසාදිත බව පසුව හෙළි වෙයි
පුවත්
September 4, 2021
මරදානේ නිවසක මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයකින් තොරව හදිසි මරණ පරීක්ෂකවරයකු විසින් නිදහස් කර තිබුණ ද අවමංගල්‍යශාලාවින් භාර නොගැනීම හේතුවෙන් පසුව කරන ලද...
රතු පැහැති ශ්‍රී ලංකාව කොළ පැහැයට හැරවීමට නම්
පුවත්
September 4, 2021
ශ්‍රී ලංකාව කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව රතු කලාපයක් බවට පත්ව ඇති බැවින් සාමාන්‍ය මට්ටමට හෙවත් කොළ කලාපයක් බවට පත්කිරීමටනම් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 50ට...
1
...
784
785
786
...
1,101
Page 785 of 1,101
Recent articles
නිරිත දිග මෝසම් සක්‍රිය වීමෙන් තද සුළං
කාළගුණ තොරතුරු
July 12, 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන හදිසියේ ඉල්ලා අස්වෙයි
පුවත්
July 12, 2026
මැදපෙරදිග යළිත් යුද ගිනි, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමෙයි!
පුවත්
July 12, 2026
ඝාතන නඩුවක තීන්දුවක් දුන් ඉන්දීය විනිසුරුවරියකට මරණ තර්ජන, ආගම්වාදී ප්‍රහාර රැල්ලක්!
පුවත්
July 12, 2026
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok