spot_img
spot_img

පුවත්

විදුලි බල මණ්ඩලයේ ලාභය 99%කින් පහළට

විදුලිබල මණ්ඩලයේ ලාභය පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී 99%කින් පහළ වැටී ඇතැයි මූල්‍ය වාර්තා අනුව තහවරු වෙයි. විකුණුම් පිරිවැය ඉහළ යාම සහ ආදායම පහළ වැටීම...

දරුකමට අරන්, දරුවකු මරා දැමුවා යැයි යුවළකට මරණ දඬුවම්

දරුකමට හදාගත් දරුවකු කෲර වධ හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශාංක අද (06) මරණීය දණ්ඩනය නියම කළේය. 2018...

ඊශ්‍රායල් ගිය ශ්‍රී ලාංකිකයෝ රට කාලා

ඊශ්‍රායලයේ රැකියා සඳහා ‍ගිය ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ කර දමා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි. ඔහු ‍මේ බව කියා...

මර්වින් සිල්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. ඉඩමක්...

අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්

අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවේන වෙන්කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (06)...

නැගෙනහිර පළාත් බුද්ධි ලොක්කා අනතුරක

රාජ්‍ය බුද්ධි සේවයේ නැගෙනහිර පළාත් භාර සහකාර පොලිස් අධිකාරී නිලංග හේරත් ගමන්ගත් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් අනෙක්...

විදුලි සැර වැදුණු පුතා බේරන්න ගිහින්, මවත් පුතාත් දෙදෙනාම අවසන් ගමන් යයි

අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී පාසල් දරුවකු සහ ඔහුගේ මව මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ ගගන ඉඳුවර...

නළුවෙක්, පවුම් මිලියනයක් වැය කර අනුන්ගේ ණය ගෙවයි

මයිකල් ෂීන් නමැති හොලිවුඩ් නළුවා තම මුදලින් පවුම් මිලියනයක් වැයකර වෙනත් පුද්ගලයන් 900 දෙනකුගේ ණය ගෙවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ දකුණු වේල්සයේ ණය...

ආච්චිගේ බෙහෙත් ගිල්ල දරුවා මරුට

තම මිත්තණියවගේ බෙහෙත් ගිල දැමූ වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් ඇතැයි මාන්කුලම් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාන්කුලම්, කට්කුවාරි ප්‍රදේශයේ පදිංචි පවුලක දරුවෙකි. මිත්තනියගේ ඖෂධ ගිල...

ඩේසි ආච්චිට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) අධිකරණයට ඉදිරිපත් කළ ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක්...

පිටකොටුවේ ගින්නක්

පිටකොටුව බංගසාල වීදියේ පිහිටි විසිතුරු ප්ලාස්ටි මල් අළෙවි කරන වෙළෙඳ සැළක අද (05) සවස 6.00ට පමණ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක...

පරිභෝජනයට නුසුදුසු, තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750කට වැඩි ප්‍රමාණයක් අද (05) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවටට ගෙන තිබේ. පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අනාවරණය...

Recent articles

error: Content is protected !!